Friday, September 27, 2013

Android Jelly Bean PC එකට

Pramuditha Madusanka | Friday, September 27, 20135:32 AM | |

Android Jelly Bean PC එකට 


Desktop එකට රව රවා හිටපු කාලයන් සමු අර ගන්න. ඔබෙ පරිගනකයට අපුරු පෙනුමක් ලබා දෙන්න පුලුවන් දෙයක් තමා අද ඔබට ඉදිරිපත් කරන්නෙ. එක තමා Android Jelly Bean. මෙක ඔබෙ පරිගනකයේ Install කලාම ලබෙන Look එක නම් කියල වෑඩක් නෑ.... 
මේකත් Android හදපු Them එකක් තමා. හරි මම දැන් කිව්වනේ මොකක්ද මේ Theme එක කියල හොදෛ ඔබට පුළුවන් එක ගැන තමා අදහස් කිහිපයක් ගන්න පහත දල තියෙන Photos බලල. ඇත්තටම මේක Skin එකක්. කරන්න තයෙන්නේ පොඩි වැඩක් විතරයි. පල්ලෙහා තියෙන Link එකෙන් Download කර ගන්න. 

Download For Windows 7 32 Bit 

Download For Windows 7 64 bit





මේකේ තියෙන ප්‍රදාන වාසිය තම මේක ලේසියෙන්ම Remove කරන්න පුළුවන්කම.

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top