Windows 8.1 මෙහෙයුම් පද්දතියේ සියලුම වැඩකටයුතු අවසන් බවත් ලබන ඔක්තෝබරයේ එය නිකුත්කරණ බව නොබෝ දිනක Microsoft සමාගම නිළ වශයෙන් නිවේදනය කර සිටියා. එම නිවේදනයෙන් පැය කිහිපයකට පසුවWindows 8.1 RTM හි final build එක අන්තර්ජාලයට එක් වුනා. මෙලෙසින් නිළ නොවන ලෙස අන්තර්ජාලයට එක් වුනේ Windows 8.1 RTM (64bit) හී චීන සංස්කරණයයි. ඉතින් මෙම Windows 8.1 RTM ස්ථාපිත කිරීම ආරම්බයේ සිට සිට desktop එක දක්වා පැමිණෙන තුරු ක්‍රියාවලියෙහි Screenshot කිහිපයක් චීන වෙබ් අඩවියක් වනPCBeta.com හී පල කර තිබුනා. පහතින් ඔබට එම Screenshots කිහිපය දැකගත හැකියි.
sinhala pc





















0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි