Sunday, August 11, 2013

Pramuditha Madusanka | Sunday, August 11, 20135:50 AM |

Windows 8 වල දී godmode enable කරගන්නා ආකාරය

ඔබ බොහෝ දෙනෙක් දන්නා Windows 7 වල ඇති සැගවුණු feature එකක් තමයි GodMode කියන්නේ. මෙහෙයුම් පද්දතියේ සියලුම settings, controls හා options සියල්ලටම එක folder එකක් තුල සිට Access කරන්නට හැකිවන සේ folder එකක් සාදාගන්නට එමගින් ඔබට පුළුවන්.
Windows 8 වලත් ඔබට පුළුවන් GodMode enable කරගන්න. ඉතින් එය enable කරගන්න මුලින්ම ඔබ desktop එකේ ඔබට කැමති නමකින් අලුත් folder එකක් හදාගන්න. ඊට පසු එය මත right-clcik කර “Rename” යන්න තෝරන්න. ඊට පසු ඔබ ලබාදුන් folder name එක අගට පහත තිබෙන codes ටික එකතු කරගන්න.
.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
පහත රූපයේ ඔබට දකින්න පුළුවන් මම folder name එක ලෙස “All Settings” ලෙස ලබාදී, එය අගට ඉහත codes ටික එකතු කර තිබෙනවා.
All Settings.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
godmode in windows 8 Windows 8 වල දී GodMode Enable කරගන්නා ආකාරය
ඔබ folder එක rename කරගත් පසුව ඔබට දකින්න පුළුවන් පහත රුපයේ පරිදි ඔබේ folder එක, control panel icon එකට සමාන ලෙසින් දිස්වෙනවා.
enable godmode in windows 8 Windows 8 වල දී GodMode Enable කරගන්නා ආකාරය
මීලගට ඔබ සාදාගත් මේ GodMode icon එක ක්ලික් කර open කරගත් පසු ඔබට ලැබෙන folder එකේ තුල ඔබට දකින්න පුළුවන් windows 8 හී සියලුම සියලුම settings තිබන බව. Settings සියල්ලම category වලට වෙන් කර ඇති නිසා එය තවත් අපුරුයි.

windows 8 godmode Windows 8 වල දී GodMode Enable කරගන්නා ආකාරය
එක folder එකක් තුල සිටම දැන් ඔබට පුළුවන් Windows 8 හී සියලුම settings වලට පිවිසෙන්නට.
ඒ අපි කතා කලේ Windows 8 හි දී GodMode enable කරගන්න විදියයි. කොහොම උනත් Windows 8 වල බොහොමයක් settings වලට access කරන්න පුළුවන් තව ක්‍රමයක් තිබෙනවා. Windows 8 සමග ආ අලුත් start screen එක සතුව තිබෙන built-in search option එකට හැකියාව තිබෙනවා සියලුම windows 8 settings search කර ඔබට ලබාදෙන්නට.
windows 8 start menu search Windows 8 වල දී GodMode Enable කරගන්නා ආකාරය

Tags:
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top