කොහොමද මිතුරේ? අපිට ලොකු ලොකු කරදරවලට මුහුණදෙන්න සිද්ද උනා කියලා ඔයාලා දන්නවා නේ ඉතින්.එක්තරා වෙබ් අඩවියකටයි මම මේ අභියෝගය භාර දෙන්නේ, Anonymous ලෙස කුණුහරුප අදහස් පළ නොකර ධාර්මිකව ජිවත් වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.සියල්ල අනිත්‍යයි කියලා අමතක කරන්න එපා.ඉතින් මිතුරේ අපිට උදවු කිරීමට කැමති නම් අපිව අමතන මෙන් ඉල්ලා සිටියේ අපි විසින් අපගේ තිබු සියළුම වර්ණ තිර ජංගම දුරකථන විකුණා කුඩා ප්‍රමාණයේ ලැප්ටොප් පරිගණකයක් මිළදී ගැනීමට මුදල් එකතු කරමින් සිටිනවා හා අපි වෙනුවෙන් පෙනී සිටි Lawyerට යන ලෙස ගෙවීම් ටිකක් කිරීමට අපිට සිදුව තිබේ.ඉතිං ඉතින් ඒ සියල්ලටම රුපියල් 15,000ක් හෝ ඒ ආසන්න මුදල් ප්‍රමාණයක් අපිට මැදිව තිබේ.ඉතින් අපිට මුල්‍යම ආධාරයක් කිරීමට කැමති නම් අපිව අමතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!
වින්ඩොව්ස් එයිට් ප්‍රෝ හා Enterprise ලෙස භාවිතා කරන ය හුගාක් සිටියි.ප්‍රෝ භාවිතා කරන අය නම් බයක් සැකක් නැතුව ඉන්නේ.මොකද තමන්ගේ වින්ඩොව්ස් එයිට් සංස්කරණය ඇක්ටිව් වී තිබෙන නිසාය.නමුත් Enterprise එක භාවිතා කරන අය හොදටම බය වෙලා ඇති.මොකද එන්න එන්න දින ගන්න අඩු වෙන නිසා.ඉතින් දෙගොල්ලන්ටම විසදුමක් ලෙස අපි විසින් මුදෘකාංගයක් නිපදවූ ලැබුවා.8 Activator කියලා නම් කරපු මෙය ඔබට පහතින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාව තිබේ.එය ඩවුන්ලෝඩ් කරගත් පසුව සාර්ථක ලෙස extract කරගෙන මුදෘකාංගය විවර කරගෙන එහි ඇති Active බොත්තම ඔබන්න.මෙය ඇක්ටිව් කිරීමේදී අන්තර්ජාලය තිබුණත් නැතත් කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.එහෙනම් පහතින් ඩවුන්ලෝඩ් කරගන්න.Enterprise භාවිතා කරන අයට වැඩ කරේ නැත්තම් අදහසක් දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර වචන භාවිතයේදී සැළකිලිමත් වෙන ලෙසට ඉල්ලා සිටියි.එයට හේතුව ස්වාමීන් වහන්සේලා,කුඩා දරුවන් හා සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයින් සොෆ්ට්වෙයා නොමිලේ හා සම්බන්ධ වී සිටිනා බැවින්ය.
මෙතන
0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි