මේ කියල දෙන්න යන්නේ වෙන කෙනෙක්ගේ ෆේස්බුක් I.D එකකින් තවත් කෙනෙක්ට චැට් ,මැසේජ් කරන හැටි ඔන්න .
හරි ඔන්න දැන් A කියල කොල්ලෙකුයි B කියල කෑල්ලකුයි
ඉන්නවා . අපි හදන්නේ A කියන කෙනා B කියන කෙල්ලට චැට් කරන විදියට චැට් කරන්න

ඔය පින්තූරේ බැලුවම තේරෙන්න ඇතිනේ
මේකට අපිට ඕනි
E-MAIL SPOOF සයිට් එකක්
අපි මේ මැසේජ් එක යවන්නේ කවුරු වගේද ( A ) ඒ කෙනාගේ ඊ මේල් ඇඩ්රස් එක
අපේ මැසේජ් එක ලබන්න (B) (කෙල්ල ) ගේ FACEBOOK E MAIL එක (B@FACEBOOK.COM කියල තියෙන්නේ අන්න එක )
මේ තියෙන්නේ වැඩ කරන එහෙම ඊ මේල් යවන්න පුළුවන් සයිට් එකක්
පහලින් ලින්ක් එක දානවා ඕනි අය කමෙන්ට් දාල අන්ලොක් කරගෙන ගන්න
http://www.boobooconstruction.com/Spoofer.php
![[Image: Hack+w0rm+Spoofing+Trick+of+FB+msg.png]](http://1.bp.blogspot.com/-Yry1lw1og1k/UVZRPXoxEHI/AAAAAAAACcY/mLOPyirsXkQ/s1600/Hack+w0rm+Spoofing+Trick+of+FB+msg.png)
මේ උඩ පින්තූරේ වගේ ඒ ටික ගහල සෙන්ඩ් කරාම ඔන්න ලස්සනට වැඩේ හරි
මේ වගේ මැසේජ් එක ගිහන් තියෙනවා අදාළ කෙනාට අපිට ඕනි කෙනාගේ නමින්
![[Image: Spoofing+FB+MSG.png]](http://3.bp.blogspot.com/-ldliuzlKtHE/UVZUK3_eBGI/AAAAAAAACcg/uo4B80ed3Ms/s1600/Spoofing+FB+MSG.png)
චැට් එකෙන් නම් මෙහෙම
![[Image: Spoofing+FB+MSG+Trick+2.png]](http://2.bp.blogspot.com/-E_sj3Jr8qGU/UVZULeOPJ0I/AAAAAAAACco/cjKdc5E5cuQ/s1600/Spoofing+FB+MSG+Trick+2.png)

rep බටන් එක ඔබල රේප් දුන්නට තරහක් නැහැ ඔන්න. දන්නා දේවල් තියෙනවනම් new ත්‍රෙඩ් එකක් විදියට දාන්න කිසිම තහනමක් නැහැ
දැන් මේක වෙන විදිහ දන්නා නිසා මේකන් පරිස්සම් වෙන්න පුළුවන් හැමෝටම මෙහෙම කරන්න නම් එපා. වැදගත් වගේ නිසයි ඕක දැකල අරන් ආවේ බ්ලොගකින්
![[Image: spoofmail-logo.png]](http://www.spoofmyemail.com/template/main/images/spoofmail-logo.png)
මේ කියල දෙන්න යන්නේ වෙන කෙනෙක්ගේ ෆේස්බුක් I.D එකකින් තවත් කෙනෙක්ට චැට් ,මැසේජ් කරන හැටි ඔන්න .
හරි ඔන්න දැන් A කියල කොල්ලෙකුයි B කියල කෑල්ලකුයි

![[Image: Hack+w0rm+Spoofing+attack+of+FB.png]](http://2.bp.blogspot.com/-qF7FrU5u1rQ/UVR7XgGu2cI/AAAAAAAACcI/LXdM8SZhXcg/s1600/Hack+w0rm+Spoofing+attack+of+FB.png)