SL Chat iOS App SL Chat iOS App   ඔබේ මිතුරන් සමග සිංහළෙන් චැට් කරන්න
iDevices පරිශිලකියින් අතර ඉතා ජනප්‍රිය iසිංලිශ්SL DictionarySL Paper වැනි iOS Apps රැසක් නිර්මාණය කලArangaya Apps විසින් මෑතකදී හදුන්වාදුන් තවත් එක් අපූරු App එකක් තමයි “SL Chat” කියන්නේ.ඔබේFacebook හා Google+ මිතුරන් සමග එකම තැනක සිට සිංහළ බසින් චැට් කිරීමට ප්‍රදාන වශයෙන් මෙම SL Chatමගින් ඔබට අවස්තාව සලසා දී තිබෙනවා. මෙම App එකෙහි ක්‍රියාකාරිත්වය හා විශේෂාංග පිලිබදව පහතින් දී තිබෙන වීඩියෝව බලන ඔබට හොදින් අවබෝද කරගන්නට පුළුවන්.


available in appstore SL Chat iOS App   ඔබේ මිතුරන් සමග සිංහළෙන් චැට් කරන්න