Sl chat ios app – ඔබේ මිතුරන් සමග සිංහළෙන් චැට් කරන්න
iDevices පරිශිලකියින් අතර ඉතා ජනප්‍රිය iසිංලිශ්, SL Dictionary, SL Paper වැනි iOS Apps රැසක් නිර්මාණය කලArangaya Apps විසින් මෑතකදී හදුන්වාදුන් තවත් එක් අපූරු App එකක් තමයි “SL Chat” කියන්නේ.ඔබේFacebook හා Google+ මිතුරන් සමග එකම තැනක සිට සිංහළ බසින් චැට් කිරීමට ප්‍රදාන වශයෙන් මෙම SL Chatමගින් ඔබට අවස්තාව සලසා දී තිබෙනවා. මෙම App එකෙහි ක්‍රියාකාරිත්වය හා විශේෂාංග පිලිබදව පහතින් දී තිබෙන වීඩියෝව බලන ඔබට හොදින් අවබෝද කරගන්නට පුළුවන්.

You may also like -





Incoming search terms:
- chat ios app
- sl chat

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page
0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි