Sunday, August 11, 2013

Idm download speed එක තවත් වැඩි කරගන්න ඕනෙද? එහෙනම් මෙන්න විසදුමක්

Pramuditha Madusanka | Sunday, August 11, 20135:46 AM |

Idm download speed එක තවත් වැඩි කරගන්න ඕනෙද? එහෙනම් මෙන්න විසදුමක්


ඔබ බොහෝ දෙනෙක් හොදින් හදුනන ජනප්‍රිය Download Manager මෘදුකාංගයක් තමයි IDM (Internet Download Manager) කියන්නේ. සාමන්‍ය download වේගයකට වඩා පස් ගුණයක පමණ download වේගයක් ලබාගැනීමට IDM හරහා ඔබට පුළුවන්. නමුත් IDM බාවිතාකරත් සැලකිය යුතු download speed එකක් නොලැබෙන පුද්ගලයින් ඕන තරම් ඉන්නවා. ඔබත් එම තත්වයට මුහුණ දෙන අයෙකුනම් මේ කියන්නේ යන්නේ ඒ සදහා අපූරු විසදුමකුයි. IDM Optimizer හි සහය ඇතිව ඔබට පුළුවන් බොහොම පහසුවෙන්ම IDM වල download speed එක වැඩි කරගන්නට.
IDM Optimizer හි ඇති විශේෂාංග
IDM Optimizer පැමිණෙන්නේ ඉතා සරල user interface එකක් සමගයි. ඒ වගේම මෙය බරින් අඩු වැඩසටහනක්. ඔබට අවශ්‍යනම් proxy connections බාවිතා කිරීමට මෙන්ම ඔබේ download ක්‍රියාවලිය තවත් ආරක්ෂිතව සිදු කිරීමට SOCKS4/SOCKS5 protocol බාවිතය සදහාත් IDM Optimizer සහය දක්වනවා.
IDM වල Download Speed එක වැඩි කරගන්නා ආකාරය
  • මුලින්ම IDM Optimizer වැඩසටහන download කරගන්න.
Download1459 downloads
  • මීලගට ඔබේ IDM වැඩසටහන close කර එය exit කරන්න.
  • ඔබ download කරගත් IDM Optimizer .exe file එක open කරන්න.
IDM Optimizer IDM Download Speed එක තවත් වැඩි කරගන්න ඕනෙද? එහෙනම් මෙන්න විසදුමක්
  • IDM Optimizer එකෙහි ඇති “OptimizeIDM button” එක click කරන්න.
  • අවසාන පියවර ලෙසින් ඔබේ පරිගණකය restart කරන්න.

Tags:
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top