Sunday, August 11, 2013

FREE IDD CALLS ඇති වෙනකල් ගමු

Pramuditha Madusanka | Sunday, August 11, 201310:15 PM |

FREE IDD CALLS ඇති වෙනකල් ගමු



       ඔන්න ඉතින් හැමදාම වගේ අදත් දෙන්න  යන්නේබොහොම වටිනා බාන්ඩයක් අපේ යාලුවොන්ට 
අද දෙන්න යන්නේ නොමිලේ පිටරට වල ඉන්න අයත් එක්ක කතා කරන්න පුළුවන් විදිහේ පොඩි ට්‍රික් එකක් 
 දැන් එහෙම කියනකොටම හිතට එන්න ඇත්තේ අර evaphone එක නේද ? අපොයි එක නම් විනාසයක් තපපර 5යි 10 යි පුළුවන් . එත් අපි කියල දෙන විදියෙන් දවසකට විනාඩි 5 ගානේ කතා කරන්න පුළුවන් ඕනිම රටකට ( ලංකාව ඇතුලත බැහැ ) පිටරටකට කෝල් එකක් ගන්න සාමාන්‍යයෙන් විනාඩියකට රුපියල් 20 ඉදල 30 , 40 දක්වා අපේ කට්ටිය වියදම් කරනවනේ . ඉතින් මේ ක්‍රමෙන් ඒ සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන් හරි දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියල .

මුලින්ම මෙතෙන්ට යන්න  ඔතනට ගියහම මෙන්න මේ වගේ පිටුවක් තමයි එන්නේ 



හරි දැන් ඔතනින් ඔයාට කැමති රටක් තෝරලා ok කරන්න. අපි ගත්තේ australia  
එතකොට මෙන්න මේ වගේ ඒ රටට ෆ්‍රී කෝල් ගන්න පුළුවන් සොෆ්ට්වෙයා කෑලි ටික එනවා මෙන්න මේ වගේ .එතනින්  ඔයා කැමති එකක් තෝරාගන්න හැබැයි ඉස්සරහින් rates ෆ්‍රී කියල තියෙන එකක් 
අපි තෝරාගන්නේ 12 voip කියන එක මෙන්න මේ වගේ 



ඕක ක්ලික් කලාම ඒවි මෙන්න මේ වගේ එකක් එතනින් ඔය යට රවුම් කරලා තියෙන තැන ඔබන්න අදාල සයිට් එකට යන්න 


එතකොට එන්න ඕනි මෙන්න මේ වගේ
වෙබ් පිටුවක් 





හරි දැන් ඔතනින් ඔයාට ගැලපෙන එක තෝරලා download කරගන්න

එක download කරලා install කරගන්න හැටිඉතින් දැම්මේ නැහැ . සාමාන්‍ය විදියට කරන්න තියෙන්නේ . ඊට පස්සේ එන window එකට details දීල account එකක් හදාගෙන ලොගින් වෙන්න 
ඊට පස්සේ මෙන්න මෙහෙම අපි දාගත්තු සොෆ්ට්වෙයා එක පේන්නේ





දැන් වැඩේ හරි දැන් තියෙන්නේ ඔය රවුම් කරලා තියෙන තැන නම්බර් එක ගහල කතා කරන්නයි සෑම පැය 24 කටම විනාඩි 5ක් ගානේ හම්බවෙනවා මේ සොෆ්ට්වෙය එක දාල තියෙන 
. වැදගත්ම දේ තමයි සොෆ්ට්වෙය එක ගද්දි හොදට බලල ගන්න ඒ අදාළ සයිට් එකෙන් මොකද  australia කිව්වට australia වල හැම network එකකටම free calls දෙන්න නැති වෙන්න පුළුවන් 
එහෙනම් ඉතින් අපි යනවා ලියල ලියල මහන්සි ගොඩක්. කමෙන්ට් එකක් දාන්න වැඩේ වැදගත් උනානම් 
එහෙනම් අපි ගිය 
ජයවේවා !!!

Tags:
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top