නොමිළේ ලබාදෙන ප්‍රතිවයිරස් වැඩසටහන් අතරින් ඉදිරියෙන් සිටින AVG සමාගමේ වානිජමය අරමුණින් නිපදවාන ප්‍රතිවයිරස් මෘදුකාංග නිෂ්පාදනයක් තමයි මේ “AVG Internet Security 2013″ කියන්නේ. AVG සමාගම නොමිළේ ලබාදෙන “AVG Antivirus Free” වැඩසටහනට වඩා වැඩි ආරක්ෂාවක් මෙන්ම අන්තර්ජාලය තුළදීත් විවිද විනාශකාරී බලපෑම් වලින් ඔබව සහ ඔබේ පරිගණකය රැක දෙන්නට “AVG Internet Security 2013″ වැඩසටහනට හැකියාව තිබෙනවා.
AVG Internet Security 2013 features
- Detects and stops viruses, threats and malware.
- The essential protection everyone needs.
- Download and share files safely.
- Stops instant messaging viruses.
- Free mobile protection.
- Includes essential antivirus and loss and theft protection for your Android device.
- Keeps your email safe.
- Prevents online spam and scammers.
- Safe when shopping and banking.
- Ultimate protection for the personal information you enter online.
- Stops hackers.
- Blocks attempts to access data stored on your PC.
- Faster scan, PC start up and video streaming.
- For the ultimate video viewing experience.
- Keeps your PC running more smoothly.
- A quick performance boost for your PC.
- Free phone support and priority upgrades.
වසරක කාලයක් සදහා ඔබ AVG Internet Security 2013 මෘදුකාංගය මිළදී ගන්නේ නම් ඒ සදහා ඔබට $54.99ක මුදලක් වැය කිරීමට සිදුවනවා. නමුත් දැන් ඔබට අවස්තාවක් තිබෙනවා මෙම වටිනා මෘදුකාංගය වසරක කාලයක් පුරාවට නොමිළේ ලබාගන්නට. මෙම දීමනාව Huawei සමාගමේ මුලිකත්වයෙන් චීනය සදහා ලබාදී තිබෙන විශේෂ දීමනාවක් වන නමුත් ඔබටත් හැකියාව තිබෙනවා මෙම දීමනාවට හිමිකම් කියන්න.
මේ සම්බන්දයෙන් යම් ගැටළුවක් වේ නම් ඔබට පුළුවන් ඒ ගැන comment එකකින් අපිට කියන්න.. ඒ වගේම මෙය ඔබේ මිතුරන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා. මොකද ඔවුනුත් අකමැති වෙන එකක් නැහැ වසරක කාලයක් නොමිලේම AVG Internet Security 2013 වැඩසටහන බාවිතා කරන්නට.
ඒ වගේම මෙම දීමනාව සීමිත කාලයක් තුල පමණක් ක්‍රියාත්මකවන බවත් කරුණාවෙන් සලකන්න.
![AVG Internet Security 2013 වසරක් පුරාවටම නොමිළේ [Giveaway] icon smile AVG Internet Security 2013 වසරක් පුරාවටම නොමිළේ [Giveaway]](http://www.trickslanka.com/wp-includes/images/smilies/icon_smile.gif)
0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි