Tuesday, August 6, 2013

නැතිවූ හෝ සොරාගත් ඔබේ android ජංගම දුරකථනය පහසුවෙන් සොයා දෙන “android device manager

Pramuditha Madusanka | Tuesday, August 6, 20134:10 PM |

Google සමාගම අද දිනයේදී Android devices සදහා “Android Device Manager” නමින් නවතම සේවාවක් පිලිබදව හදුන්වාදෙනු ලැබුවා. මෙම සේවාව බාවිතාකරන්නන් හට තමන්ගේ අතුරුදන් වූ හෝ සොරාගත් Android device එක තිබෙන තැන පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය Apple සමාගමේ “Find my iPhone” සේවාවට සමාන සේවාවක්.
android device manager නැතිවූ හෝ සොරාගත් ඔබේ Android ජංගම දුරකථනය පහසුවෙන් සොයා දෙන Android Device Manager
ජංගම දුරකථනය silent mode එකේ තිබෙන විටකදී උවද පරිශීලකයාට අවශ්‍ය නම් Android Device Manager හරහා ජංගම දුරකථනය ring කරවිය හැකියි. ඒ වගේම පරිශීලකයාට අවශ්‍ය නම් තම ජංගම දුරකතනයේ ඇති දත්ත remotely wipe කරලීමටත් මෙමගින් ඉඩකඩ සලසා දී තිබෙනවා. Android 2.2 මෙහෙයුම් පද්දතිය හා ඊට පසුව ආ සියලුම Android මෙහෙයුම් පද්දති සදහා මෙම සේවය හදුන්වා දෙන්න Google සමාගම අපේක්ෂා කර සිටිනවා. ඔබත් Android පරිශීලකයෙකු නම් මේ මස තුල මෙම අපූරු සේවාව අත්විදීමට ඔබට අවස්තාව ලැබෙන බව Google සමාගම තවදුරටත් සදහන් කර තිබෙනවා

Tags:
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top