Sunday, July 28, 2013

හරි ලකුණ: Internet Dongle අපිම unlock කර ගමු

Pramuditha Madusanka | Sunday, July 28, 20135:44 AM |

හරි ලකුණ: Internet Dongle අපිම unlock කර ගමු


ඉතින් යාලුවනේ කොහොමද දැන් නම් නිතරම post ලියන්න නම් වෙලාවක් නෑ ඒකට කවුරුත් තරහ වෙන්න එපා. පුළුවන් වෙන හැම වෙලාවකම මොකක් හරි වැදගත් post එකක් ලියන්න මම ගොඩක් try කරනවා හොඳේ. ඔන්න යාලුවනේ අපේ ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයකට විසදුමක් දෙන්න තමයි  අද හදන්නේ. ගොඩක් යාළුවො Internet යන්න භාවිතා කරන්නෙ Internet Dongle  නේද ? ඉතින් Dongle එකක් ගන්නාවිට දැනුවත් වීම ගොඩක් වැදගත් නේද? Dongle ගත්ත සමහර යාළුවන්ට එහෙම හිතිලත් ඇති නේද? ගොඩක් අය Dongle එකක් ගන්න ලේසියට Dialog , Mobitel ,Airtel ,Etisalat . වගේ Dongle ගන්නවනේ ඒවාට දාන්න පුළුවන් එයාලගේ සිම් විතරයි. ඒක හරි අවුලනේ. ඒක නිසා මම හිතුව Dongle එක unlock කර  ගන්න කැමැත්තෙන් ඉන්න අයට පොඩි උදවුවක් කරන්න කියල. 
මම මේ software එකෙන් යාළුවො තුන් දෙනෙක්ගෙ Dongle Unlock කලා. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. මම මුලින්ම කියන්න ඕනේ මම Dongle Unlock කලේ XP Use කරල හොඳේ. ඒක නිසා ඔයාල windows7 වලින් Try කරල හරි ගියේ නැත්නම් XP වලින් Try කරන්න.  මේකට කියන්නේ DC Unlocker කියල. මේක මොකුත් Crack කරන්න දෙයක් එහෙම නෑ Crack කරපු එකක් නියමෙට වැඩ. Click කරන්න විතරයි තියෙන්නේ. 
වැඩිය බයිල ගහන්න දැන් වෙලාව  නැති නිසා අපි දැන් වැඩේට බහිමු.

මුලින්ම Software ඒක Download කර ගන්නකො.




ඒක Extract කර ගන්න මොකුත් Install කරන්න දෙයක් එහෙම නෑ. Double Click කරල Use කරන්න තියෙන්නෙ.


මම දැන් කියන්නම්  පියවරෙන් පියවර වැඩේ කර ගන්නෙ කොහොමද කියල.
දැනගැනීම සඳහා 
 
Unlock කරන විට Dongle එකේ  වැඩ කරන්නෙ නැති සිම් එකක් දාන්න. 
උදා: Mobitel එකෙන් ගත්ත Dongle එකට Dialog සිම්  එකක් දාන්න.
  


 1. මුලින්ම කරන්න තියෙන්නෙ Dongle එකේ Software ඒක Install කරල නැත්නම් ඒක     Install කරන්න.

 2. Dongle එක Computer එකට Connect කරන්න. 

2. දැන් Extract කර ගත්ත Most DC Uclocker Software ඒක Open කර ගන්න.

3. මම පහලින් දාල තියෙන Photo එකේ අංක දාල තියෙන තැන් හොඳින් බලන්න. 
4. දැන් අංක 1 තියෙන තැන ඔයාගේ Dongle එකේ නම දෙන්න.මතක ඇතුව DataCards කියන එක select කරන්න. 

5. අංක 2 තියෙන තැන ඒ තියෙන විදිහට තියල search කරල බලන්න ඔයාලගේ Dongle එක පෙන්නුවේ නැත්නම්. අංක 2 තියෙන තැන ඔයාගේ Dongle එකේ Model එක දෙන්න. 

6. ඊළඟට අංක 3 තියෙන තැනට Ports හරියට දෙන්න.  Ports හොයා ගන්න පුළුවන් My Computer Right Click කරල Manage යන්න. එකේ Device Manager යන්න එතකොට හොයා ගන්න පුළුවන්. 

7. දැන් අංක 4 Search එක ඔබන්න. දැන් නම් අනිවා පෙන්වන්න ඕනෙ ඔයාගේ Dongle එක.

8. Dongle ඒකෙ විස්තර මම පහලින් දාල තියෙන Photo එකේ වගේ පෙනේවි .
 
9. දැන් ඔයාට කරන්න තියෙන්නෙ අංක 5 Unlocking කියන Button එක ඔබන්න. ඊට පස්සේ Unlock වුණා  කියල message එකක්  ආවොත් Computer එක Restart කරන්න.


වැඩේ  ගොඩ නම් Comment එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. එහෙනම් ජයවේවා මම ගියා.

Tags:
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top