Saturday, January 19, 2013

Sofwares වලට Crack,Serial Numbers හොයන්න Google එක පීරපු කාලේ ඉවරයි

Pramuditha Madusanka | Saturday, January 19, 20136:30 PM |


Sofwares වලට Crack,Serial Numbers හොයන්න Google එක පීරපු කාලේ ඉවරයි 


ඔන්න වෙනද වගේම අදත් ඔයාලා හැමෝටම ගොඩාක් ප්‍රයෝජනවත් වෙන Software එකක් අරගෙන තමා ආවේ. ඔයාලා දන්නවනේ පරිගණක භාවිතා කරන හැම කෙනෙක්ම වගේ විවිධ අංශ වලට  විවිධ වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා කියලා. එත් මේ හැමෝටම යම් අවස්ථාවා ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා මට විශ්වාසයි මේ ලිපිය කියවන ඔයත් මේ ගැටලුවට අනිවාරෙන්ම මුහුණ දීලා තියෙනවා. ගැටලුව තමා මේ හැම මෘදුකන්ගයක්ම අපිට නොමිලේනම් ලබාදෙන්නේ නෑ අපිට ඒ සදහා මුල්දැල් ගෙවෙමට සිද්ද වෙනවා. ඉතින් 3න්වන ලෝකයේ රටක් වෙච්ච ශ්‍රී ලංකාවේ ඉන්න අපි කොහොමද මේ හැමදේම දහස් ගණන් දීලා මිලදී ගන්නේ මෙන්න මේ ගැටලුව නිසා ගොඩක් වෙලවට අපි අසරණ වෙනවා.

අපි ඉතින් ඕකට විසදඳුමක් විදිහට කරන්නේ අදාල වෙබ් අඩවියෙන් ඇත්හදා බැලීමේ නිකුත්කිරීම (Trial Version) Download කරගෙන කොහෙන හරි Serial Number එකක් නැත්නම් Crack එකක් හොයාගෙන දානවා. සමහර වෙලාවට ඒවා හොයන්න ඉතින් කට්ටිය Google එක පය ගණන් පීරනවා. හරි එහෙමහරි කරලා අමාරුවෙන් හොයාගන්නවනේ, ඊට පස්සේ ඔන්න දැම්මහම ඉතින් එක්කෝ ඒක වැඩ නෑ නැත්නම් Crack එක Virus Guard එකෙන් අල්ලනවා. හැබැයි මේ ලිපිය කියවන කිසිම කෙනෙක් අද ඉදන් මේ ගැටලුවට මුහුණ දෙයි කියල මම හිතන්නේ නෑ මොකද 100% ගකීමක් සහිතවම  වැඩ කරන Crack එක හෝ Serial Number එකත් එක්කම මෘදුකාංගය එකම තැනකින් Clicks එකකින් Download කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමා අද ඔයාලට දෙන්න යන්නේ මේ මෘදුකාංගය තමා " Express Files ". ඉතින් මේ මෘදුංගය අවශ්‍ය කරන අය පහලින් Download කරගන්න.
මේ ලිපිය ඔයාට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා Like එකක් දාලා යන්න අමතක කරන්න එපා..!! :D


Tags:
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top