Wednesday, March 12, 2014

එදිනෙදා වැඩගන්න පුළුවන් සුපිරි site 60

Pramuditha Madusanka | Wednesday, March 12, 20144:00 AM | |





ඔන්න හැමෝටම කිව්වා සුබ දවසක් කියලා ඔන්න අද මම ගෙනාවා එදිනෙදා වැඩ වලට ප්‍රයෝජනවත් වෙබ් site වගයක්මේ site වලින් එදිනෙදා කරන හුගාක් වැඩ පහසු වෙයි.මේ site නිසා මුදෘකාංග බාවිතා කරන්න අවශ්‍ය නැ .මේ site ටික හුගාක් ඔයාලට වැදගත් වෙයි . මේවා වැදගත් උනා නම් comment පාරකුත් දාගෙනම යන්න

http://www.keeptube.com/

  •  youtube videos download කර දෙන keeptube


http://www.easycounter.com/

  •  තම web site එකට එන්නන් ගණන කර ගැනීමට easycounter


http://www.drugcite.com

  •  බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට drugcite


http://www.whatsmyipaddress.com/

  •  තම IP Address එක සොයා ගැනීමට whatsmyipaddress


http://www.scrapii.com/

  •  web අඩවියක image සියල්ල download කරගැනීමට scrapii


http://www.idphoto4you.com/

  •  passport හෝ ID photos සාදා ගත හැකි idphoto4you


http://www.anymeeting.com/

  •  Video කොන්ෆරන්සින් කල හැකි anymeeting


http://www.pocketmeeting.com/

  •  තම desktop එක එකවර 10 දෙනෙක්ට share කල හැකි pocketmeeting


http://www.mywebface.com/

  • චායාරුපයක් cartoon රුපයක් බවට පත් කිරීමට mywebface


http://www.forvo.com/

  •  විවිධ භාෂා වල වචන උච්චාරණය කරන ආකාරය පෙන්වන forvo


http://www.gliffy.com

  •  පහසුවෙන් ගැලීම් සටහන්(Flow Charts) සැදිය හැකි gliffy


http://www.hootsuite.com/

  •  Social Network (Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන 


http://www.yoona.com/

  •  Social Network (Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන yoona


http://www.letscreate.com/

  •  Files Upload කර තැබිය හැකි letscreate


http://www.mywot.com/

  •  අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අතරින් විශ්වසනීය වෙබ් අඩවි පෙන්වන mywot


http://www.surveymonkey.com/

  •  Online ක්‍රමයට සමීක්ෂණ පැවත විය හැකි surveymonkey


http://www.ceevee.com/

  •  මනරම් ලෙස ජීව දත්ත (Bio Data) සාදා ගැනීමට ceevee


http://www.zamzar.com/(18) ඕනෙම format එකක ඇති files තවත් format එකකට convert කර ගැනීමට zamzar

http://www.ispeech.com/

  •  තමන් ලියපු වචනය හඩනගා කියවන ispeech


http://www.rondee.com/

  •  නොමිලේ කොන්ෆරන්සින් calls ගත හැකි rondee


http://www.citrify.com/

  •  online photo edit කල ගැනීමට citrify


http://www.passpac.com/

  •  තම විවිධ අන්තර්ජාල accounts වල password මතක තබා දෙන passpac


http://www.mailchimp.com/

  •  නොමිලේ E Mail කැම්පේන් කර ගැනීමට පහසුකම් සලසන mailchimp


http://www.soundcloud.com/

  •  Audio Clip Uplode කර තබා ගැනීමට ඉඩ දෙන soundcloud


http://www.10minutemail.com/

  •  තාවකාලික E Mail ගිණුමක් සද ගත හැකි 10minutemail


http://www.maduraonline.com/

  •  Online සිංහල-ඉංග්‍රීසි හා ඉංග්‍රීසි-සිංහල ඩික්ෂනරියක් වන maduraonline



http://www.graphyourinbox.com/

  •  තමන්ගේ E Mail හැසිරීම ප්‍රස්ථාරිකව පෙන්වන 


http://www.coinmill.com/

  •  ලොව ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට පරිවර්තනය කර දෙන coinmill


http://www.sinhaladictionary.org/

  •  සිංහල වචන වල තේරුම සොයා දෙන sinhaladictionary


http://www.todo.ly/

  •  එදිනෙදා කිරීමට ඇති වැඩ ගැන පහසුවෙන් ලයිස්තු සද ගත හැකි todo


http://www.whois.net/

  •  වෙබ් අඩවි වල හිමිකරුවන් පිළිබද විස්තර සොයා දෙන whois


http://www.gametop.com/

  •  නොමිලේ games download කර ගත හැකි gametop


http://www.zenbe.com/

  •  E mail සංවිධානය කර දෙන zenbe


http://www.powerset.com/

  •  සෙවුම් වචනයේ තේරුම පෙන්වන powerset


http://www.hubdub.com/

  •  ජාත්‍යන්තර පුවත් අලුත් තලයකට ඉදිරිපත් කරන hubdub


http://www.stixy.com/

  •  එදිනෙදා වැඩ සිහිගන්වන notes දැමිය හැකි stixy


http://www.fancast.com/

  •  රූපවාහිනී වැඩසටහන් නැරබීමට ඉඩ සලසා දෙන fancast


http://www.fancast.com/

  •  තමන් කැමති slide show සැදීමට capzles


http://www.shifd.com/

  •  online කන්ටෙන්ස් හුවමාරු කිරීමට shifd


http://www.socius.com/

  •  විවිධ PC Games ලබා දෙන pogo


http://www.socius.com/

  •  තමන්ගේම සර්වරයක් නැතුව පරිගණක ගණනාවක් සමග වැඩ කළ හැකි socius


http://www.blist.com/

  •  පහසුවෙන් පරිහරණය කළ හැකි data base සද ගැනීමට blist


http://www.wakoopa.com/

  • PC එකෙන් තමන් කළ වැඩ විශ්ලේෂණය කර ගැනීමට wakoopa


http://www.sasrutha.com/

  •  සිංහලෙන් internet එකේ search කර දෙන sasrutha


http://www.filemail.com/

  •  විශාල files ඊ මේල් කළ ගැනීමට filemail


http://www.mixmtatchmusic.com/

  •  තම සංගීත නිර්මාණ ලොවටම විවර වල ගැනීමට mixmtatch music


http://www.findhow.com/

  •  සම්පුර්ණ ප්‍රශ්නයකට පිළිතුරු දෙන search engin එකක් find how


http://www.vizlytics.com/

  •  පහසුවෙන් ප්‍රස්ථාර හා වගු සැදිය හැකි vizlytics


http://www.screentoaster.com/

  • screen share කළ ගැනීමට screen toaster


http://www.fuzemeeting.com/

  •  online හමුවීම් පහසු කරන fuze meeting


http://www.clocklink.com/

  •  blog එකට ඔරලෝසුවක් දම ගැනීමට clock link


http://www.slide.com/

  • (52) slide show සාදා ගැනීමට slide


http://www.infodome.com/

  • (53) online data base එකක් තැන ගත හැකි infodome


http://www.tinyurl.com/

  • (54) දීර්ග URL කෙටි කර ගත හැකි tinyurl


http://www.blogger.com

  • (55) නොමිලේ blog අඩවි සැදීමට හැකි 


http://www.picnic.com/

  • (56) අලංකාර ලෙස online ෆොටෝ edit කිරීමට picnic


http://www.carbonite.com/

  • තොරතුරු backup කර දෙන 


http://www.primopdf.com/

  • (58) ඕන හැටියට PDF තනා දෙන


http://www.howjsay.com/

  • (59) ඉංග්‍රීසි වචන උචාරණය කර පෙන්වන


http://www.rememberthemilk.com/

  • (60) එදිනෙදා වැඩ SMS මගින් සිහි කර දෙන
comment එකක් කිරීමට තරම් කාරුණික වන්න



If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top