Featured Articles
All Stories

Monday, November 17, 2014

හොඳම ෆෝන් එක Apple ද Android ද

Pramuditha Madusanka | Monday, November 17, 201410:00 PM | Be the first to comment!

වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථන අතුරින් වඩාත් ජනප්‍රිය වන්නේ Android හා iPhone දුරකථන වේ. අලුතින් ජංගම දුරකථන මිලදී ගන්නා සිටින බොහෝ දෙනෙකු Android මිලදී ගන්නවාද, නැතහොත් iPhone මිලදී ගන්නවාද යන්න පිලිබඳ දෙගිඩියාවකින් පසුවන අතර දැනට ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන පුද්ගලයන් වෙනත් ජංගම දුරකථනයක් සඳහා මාරු වීමට යාමේදීත් "වඩා හොඳ" ජංගම දුරකථනය පිලිබඳ තීරණය කිරීමට දෙගිඩියාවෙන් පසුවෙති.

most popular sinhala web http://sinhalapc.tk

මේ සම්බන්ධව CNN වෙබ් අඩවිය මගින් සිදු කළ සමීක්ෂණයක් මගින් විවිධ කටයුතු කිරීම අතින් Android හා iPhone දුරකථන ඉදිරියන් සිටින්නේ කුමන දුරකතනයද යන්න පෙන්වා දී තිබේ.

APPS භාවිතය 

Apps කළමනාකරණය අතුරින් Android දුරකථන ඉහල තැනක් ගනී. වැඩි පුර භාවිතා කරන ඇප්ස් වලට ප්‍රමුඛතාවයක් ලබාදීමටද android apps drawer එක මුල්තැනක් ලබාදී තිබේ.

දුරකථන ඇමතුම් ගැනීම 

දුරකථන නාමාවලිය Android දුරකථන වල ඉතා අලංකාර ලෙස "ප්‍රියතම ඇමතුම්" පෙන්වා තිබුනත් ඇපල් දුරකථන වල "face time" විශේෂාංගය නිසාවෙන් ඇපල් අයි ෆෝන් ඉදිරියෙන් සිටී.

ඡායාරූප ගැනීම 

ඡායාරූප ගැනීම අතින් අයි ෆෝන් දුරකථනය ඉදිරියෙන් සිටින අතර ඡායාරූප කලමනාකරණය අතින් ඉදිරියෙන් සිටින්නේ Android දුරකථන වේ. 

දුරකථන නාමාවලිය 

දුරකථන නාමාවලිය අතින් ඇපල් හා android දුරකථන දෙකම සම තත්වයේ පසුවේ. ඇපල් දුරකථන දුරකතනයේ ඇති සම්බන්ධතා සඳහා ෆේස්බුක් සමග සම්බන්ධ වී ඡායාරූප එකතු කිරීම වැනි පහසුකම් සලසා දුන්නත් android දුරකථන සඳහා එය සිදු කිරීමට වෙනත් app එකක් භාවිතා කිරීමට සිදුවේ.

මාර්ගය සොයාගැනීමට 

මාර්ගය සොයා ගැනීම සඳහා අවිවාදයෙන් ඉදිරියෙන් සිටින්නේ Google Maps ය. Google Maps අයි ෆෝන් සඳහා සහය දැක්වුවත් "සිරි" සඳහා එය සහය නොදක්වයි

Email යැවීමට 

email යැවීම අතින් පහසු හා සරල පරිශීලක මුහුණතක් අයි ෆෝන් භාවිතා කරන අතර එය Android වලට වඩා ලේසි හා පහසු වේ. 

Torch එක ඔන් කරගන්න 

අයි ෆෝන් තුල ඉතා පහසුවෙන් දුරකතනයටම පැමිණෙන අංගයක් වුවත් Android සඳහා බොහෝවිට වෙනත් app එකක් භාවිතා කිරීමට සිදුවේ.

ආරක්ෂාව 

අයි ෆෝන් වල ඇඟිලි සලකුණ මගින් දුරකතනයට ඇතුළුවීමේ ඔඅහසුකම ඇත. Android සඳහා මුහුණ පෙන්වා දුරකථනය වෙත පිවිසීමට අවස්තාව සලසා දී තිබුනත් එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. 

ගීත වාදනය 

Android සතුව හොඳ ගීත වාදන App එකක් තිබුනත් ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ Google music නොව Apple I tunes ය.

Notification

Notification අතින් Android දුරකථන ඉදිරියෙන් සිටී. අනවශ්‍යය Notification ක්ෂණයෙන් ඉවත් කිරීමට Android තුල හැකිවුවත් iphone වල එය මහත් හිසරදයකි.

සෙවීම 

Android හා iphone ජංගම දුරකථන දෙකම සම තැන ගෙන ඇත

Voice Command 

ඇපල් සිරි පරදා අන්තර්ජාලය නොමැතිවවත් වැඩ කරන ගූගල් now ඉදිරියෙන් සිටී.

වේලාව බලාගැනීමට 

වේලාව බලාගැනීම අතින් Android ඉදිරියෙන් සිටී. ඇතැම් android ජංගම දුරකථන සාක්කුවෙන් එලියට ගත්විට ස්වයංක්‍රීයව වේලාව පෙන්වීමට කටයුතු කරයි

Type කිරීම 

Android කී බෝඩ් එක අයි ෆෝන් කී පෑඩ් කට වඩා ඉදිර්යෙන් සිටී. 

දුරකථනය නිශ්ශබ්ධ කිරීම 

දුරකථනය නිශ්ශබ්ධ කිරීමට ඇයි ෆෝන් දුරකථනයේ වෙනම Button එකක් ඇත. Android සඳහා දුරකථනය unlock කොට වෙනම මෙනුවකට යාමට අවශ්‍යය වේ.

http://gossip.shaafm.lk/ copy by

Saturday, November 1, 2014

torrent ගින්දර වගේ බාමු

Pramuditha Madusanka | Saturday, November 1, 20145:16 AM | Be the first to comment!

ඔන්න හරියටම මාසයයි දවස් 3යි,පැය 6 පස්සේ බ්ලොග් එක පැත්තේ අවා.අද මම ෆිල්ම්,ගේම්ස් වගේ දේවල් ටොර්රෙන්ට් වලින් බාන අයට සුපිරි news එකක් ගේනවා.ඇත්තටම මේකේ වෙන්නේ ටොර්රෙන්ට් එක direct download කරන එක තමයි වෙන්නේ හුගක් අය ඉතින් direct download කරද්දී දන්න site එකක් තමා ඉතින් zbigzකියන්නේ {අම්ම්බෝ එකෙන් බානවට වඩා හොදයි නිකන් ඉන්න එක}මොකේ දන්නවද මම එහෙම කියන්නේ මේ site එකේ ටොර්රෙන්ට් direct අපි බාන එක killo bite 150 කවේගයක් තමා ලබාදෙන්නේ දැන් මන් කියන්න යන site එකේ ස්පීඩ් එක unlinmited කොහොමද වැඩේ හොදයි නේද?

මුලින්ම අපි වැඩේ පටාන් ගමු

  • https://filestream.me/ මුලින්ම මේ site එකට යන්න

  • ඉට පස්සේ ඒ බුවෝ කියන දේවල් වලට එකග වෙන්න I accept the terms and conditions කියන තැනට  හරියක්  දන්න

Sign in using (Login as):
 Facebook මෙතනින්
ඔගොලෝ කැමති විදිහට sign වෙන්න

දැන් ඉතින් කරන්නඩ් තියෙන දේවල් ටික හැම බුවෙක්ම දන්නවා ඇතිනේ කොහොම හරි මේ ගැන ප්‍රස්නයක් තිබුනොත් මාව මේ දේවල් වලින් සම්බන්ද කරන්ඩ p

 Facebook   

පට්ට වාසි dialog පැකෙජ් 2ක්

Pramuditha Madusanka | 5:13 AM | Be the first to comment!

එ එක්කම කියන්න ඕන dialog ඕගොල්ලෝ use කරන්නවන්ම් වාසි පැකේජ් 2 ගැන[අව් අව් වාසි කියද්දී මුනේ ඇදුනු සතුට]

සමහරක් දන්නවා ඇති හැබයි දන්න්නැති අයට තාමා මේ ගැන කියන්නේ

  • Time Based Packages
  • Internet Browsing TimePrice (Rs.)Validity PeriodSpeed Check Applies atActivation CodeTRC Reference No.
    30 minutes20.001 dayN/AKBB 20
    2 hours50.003 daysN/AKBB 50
    5 hours*100.005 days500 MBKBB 100TRC/D/10/20(P)
    12 hours*200.005 days1 GBKBB 200TRC/D/10/20(P)
    24 hours*400.007 days2 GBKBB 400
    මේක active කරන්නේ Activation Code:
    KBB
    කරන හැටි
    උදා -
    To activate Rs. 20.00 package, type KBB 20 and send to 678
    To
    678
    KBB 20

ඕගොල්ලොන්ට පේනවා ඇති මේකේ rs20\50 ස්පීඩ් ලිමිට් එකක් නැ කියලා එක හින්දා ඕගොල්ලොන්ට වාසි මේ දෙක active කරගන්න ඕගොල්ලෝගන්ගේ හොද වේගයක් තිබුනොත් ගිගා 2.5 විතර බා ගන්න පුලුවුන් මම නම් ඉතින් 1.5 gb විතර බානවා

  • අනිත් පැකේජ් එක තමා රැ ඉන්න පොරවල්ට හොද පැකෙජ් එක

RentalNighttime zoneValiditySpeed Check Applies atTRC code
Rs. 100.0000.00 hours – 06.00 hours
(12 mid night to 6 am)
24 hoursUnlimitedTRC/D/Promo/12/18
Rs. 50.003GBTRC/D/Promo/12/19
Rs. 20.001GBTRC/D/Promo/12/20

Activation

මේකේත් ඉතින් අර සීන් එකම තාමා
To activate a night time broadband package
Type NT <required broadband package rental> and send to 678
Eg: Type NT 100 send to 678

Saturday, July 19, 2014

නුතන ලෝකයේ මයාකරියන් හමු වෙයි

Pramuditha Madusanka | Saturday, July 19, 20146:10 AM | | | Be the first to comment!

මායා කාරියන් යනු වැරහිලි වූ දිරාගිය දිග ලෝගු පැලද මායා වතුර පිරවු දැවැන්ත කල්දේරම් කකාරන දිරා පත් මහල්ලන් බවට අප බොහෝ දෙනකු තුල වන සම්ප්‍රදායික පිළිගනිම එක බැල්මකින් සුනු විසුනු කර දමන මෙම මන්ත්රකරියන් පිරිස සිය කැමරාවට හසු කොට ගෙන ඇත්තේ පොලොන්ත ජාතික ජයා රුප ශිලිපි කටස්යිනා මක්ෆ් විසිනි."බලවත් කාන්තාවන්" [women of power]ලෙස නම් කර ඇති මෙම ජයාරූප මාලාවෙන් මැක්ෆ් ඉදිරිපත් කරනුයේ අද්‍ය්ත්මික විකල්ප මාර්ගයන් ඔස්සේ සිය ජීවිතය මෙහෙය වූ කාන්තවන් සතු ප්‍රබලතත්වයද සෙසු ලොඋකික මාර්ග ඔස්සේ බලය හිමිකර ගනු කාන්තවන්ට නොදෙවනි බවයි. මෙම ලිපියෙන් කියවෙන්නේ නුතන මයකරියන්ගේ විවිද හැකියා හා ඔව්න්ගේ විශේෂත්ව පිලිබදවයි.

අවරුදු 30ත්/80ත් අතර වන විවිද වයස පරයාසයන් නියෝජනය කරන මෙම මන්ත්‍ර කාරියන් ජයාරූප සමග පෙනී සිටින්නේ තම තමන්ගේ ප්‍රියතම ආරක්ෂක උපකරණ සමගය.මේවා අතර විවිද පැළෑටි කිනිසි පබළු. හා පිහාටු ආශ්‍රයෙන් සකසන යෂ්ටි වුවද ඒ අතර  මන්තරකරියන්ගේ ප්‍රියතම උපකරනයක් වන කොසු මිට නම් මෙහිදී දැක ගත නොහැක.මෙවැනි අසාමාන්‍ය අන්දමේ ජයාරූප එකතුවක් අඩංගු පොතක් ප්‍රකාශයට පත් කිරීමට කටසේයිනා පෙලෙබි ඇත්තේ ඇගේ ජීවිතයේදී අත් දුටු හිස් බවක් කරනා කරගෙන මිත්‍යා දුෂ්ටි යන්ත්‍ර මන්ත්‍ර ප්‍රගුණ කල ආදී මුතුන් මිත්තන්ගේ මග අනුගමනය කරන්නා වූ කාන්තාවන් සමග තම ජිවිත අත්දැකීම් බෙදා හදා ගැනීමට ලද පෙලබිමිවත් හේතුවෙනි.

                                              කැටසියනa විසින් තම ව්‍යාපෘතියට තෝරා ගන්නා ලද විශේෂ අදය්ත්මික පසු බිමකින් යුතු කාන්තවන් විසි නම දෙනා අතර අස්යත්මික සුව කරන්නන් නොහොත් මුමන්නන් දෙදනෙකු වන අතර බෙලා රුස් දේශ සිමා අසල වූ ප්‍රදේශ නියෝජනය කරන්නා වූ මොහු සිය දර්මය,යන්යාව,හා මිත්‍යා හැදහිම් සංකලනය කොට යොදා ගන්නෝය.ව්‍යාපෘතියට සහබාගි වූ ඇතැම් කාන්තාවන්ගේ විශේෂත්වය වූයේ සිය විශ්වාශය පිළිබද ඔව්න් ප්‍රසිද්දියේ පිළිගනු ලැබූ පාලමු අවස්ථව මෙම ජයාරූප වන්නා සේම එවැන්නකට නිර්බයව ඉදිරිපත් කිරීම මගින් සිය ජිවිතයද අවදානමකට ලක් කර ගැනීමට පෙලබිමයි.මයා කර්ම ශාස්ත්‍රය  පිළිබද  සමාජයේ මුල් බැසගෙන සිටිනා පදනම් විරහිත සම්ප්‍රදායික පදනම බිද හෙලීමට කටසේයිනාගේ මේ ජයාරූප වයාපුරුතියේ එක් අරුමුණක් වී තිබේ,ව්‍යාපෘතියට එක් වී තිබෙන සියලුම මායාකාරියන් පාහේ පෝලන්ත ජාතිකයින් වුවද  ඔව්න්ගේ වැඩි දෙනක් පාහේ උතුරු ඇමරිකාව,පේරු නවසිලන්තය වැනි රට වල සංචාරය කර තිබීම විශේෂත්වයකි.

නුතන ලෝකයේ මායාකාරියන් කිහිප දෙනෙක්

බලලා ඉවර වෙලා නිකන්ම යන්න එපා !  මන් වෙනදා කියනවා වගේ සහයෝගයක් දෙන අයට බොහොම ස්තුතයි.

ඒ විතරක් නොවෙයි ඔයාට පුළුවන් පොස්ට් ලියන්න අපිත් එක්ක සෙට් වෙන්න මාව සමබ්න්ද කරගන්න

මෙන් අපේ fan fage එක like කරන්න comment ඕන
දෙයක්කරන්න- 
https://www.facebook.com/Sinhalapc.tk

මේ ලිපිය පල කල ප්‍රමුදිත මදුසංක සොහොයුරාව සම්බන්ද කරගන්න මෙතනින් - රුපය මත clik කරන්න

ඔහුගේ ප්‍රොජෙට් එක නරබන්න -  http://www.kobietymocy.com/

යට තමා හොදම දේ තියෙන්නේ

Tuesday, July 15, 2014

ඔබත් ගල් අඟූරු ජුස් බොනවද ?

Pramuditha Madusanka | Tuesday, July 15, 20146:20 AM | | Be the first to comment!
                                             
(අවවාදයයි :- ඔබ ලිපිය කියවා කොමන්ට් කරනවානම් කිසිම කෝලා ආයතනයක නමක් හෝ කිසිම කෝලා බීමක නමක් සඳහන් නොකරන්න )

ඔබත් ගල් අඟූරු ජුස් බොනවද ?

දැන් මේක අහල කලබල වෙන්න එපා. ලංකාවේ ගොඩක් දෙනෙකුට දැන් මේ ලෙඩේ තියෙනවා. අපි බෙහෙත් ටිකක් බීලා සනීප වෙන්න උත්සහ කරලා බලමු. හරියට බෙහෙත් ගත්තොත් සනීප වෙන්න පුළුවන් වෙයි. ඔයාට තියෙන්නේ පිළිකාවක් . . .

අද තරුණ තරුණියන් විතරක් නොමෙයි, මහළු වයසේ අය පවා බොහෝ සෙයින් රුචිකත්වයක් දක්වන්නේ ගත-සිත කුල්මත් කරවන් මේ චමත්කාරජනක පානයටයි. දහඩිය, විඩාව, පිපාසය නිවාලන පිරිසිදු සිසිල් වතුර වීදුරුවක් හෝ රස ගුණ ඇති තැඹිලි වතුර වීදුරුවක පහස වෙනුවට හැමෝගේම දෙතොල් සෙලවෙන්නේ පෙන දමමින් ඉතිරෙන කෝලා වීදුරුවක් වෙනුවෙනුයි. අපද්‍රව්‍යවලින් දූෂිත වුණ ගංගා දිගේ ගලාගෙන යන ජලය පෙන දමමින් උතුරා යන පැණි රස වීදුරුවක් බවට පත්වන හැටි අප බොහෝ දෙනෙක් හරි හැටි නො දන්නා කාරුණකි. නියමිත ප‍්‍රමිතීන්ට නිෂ්පාදනය කර ඇති බවට ව්‍යාපාරිකයන් සාක්ෂි දැරුවත්, සියල්ල මුදලට යටවුණු අද වැනි සමාජයක ව්‍යාපාරිකයන් ජනතාවට ආදරය කරන්නේ යැයි කෙසේ නම් විශ්වාස කරන්න ද ?

මෙතුවක් කල් රස ඉතිරෙමින් දිව මත රුඳුණු වීදුරුවේ බොහෝ විට අඩංගු වුනේ කුණු කසල, අසූචි ආදි දූෂිත අපද්‍රව්‍ය පිරි ගංගාවක ජලය යි. දිව පිනා යන රස ආකරයක් බවට පත් වූයේ සැකරින් හා මුසු වූ ‘ගල් අඟුරු තාර’ උණු කර ඉන් පෙරා ගන්නා ලද සින්තටික් වර්ණක යි. මෙතුවක් රස උතුරා යන සාගරය ලෙසින් අප හනි හනිකට ගිල දැමුවේ ගල් අඟුරුවලින් පෙරා ගන්නා ලද ගල් අඟුරු යුෂ නො වේ ද? මෙම ගල් අඟරු පානය අද ලොව පුරා කෙතරම් ම ජනප‍්‍රිය ද කියතොත් වසරක දී ගැලූම් බිලියන 35 ගැහැනු පිරිමි ළමා ළපටින්ගේ ගලනාල හරහා අමාශගත වෙයි. රුපියල් කෝටි 100කට අධික මුදලක් ව්‍යාපාරිකයන්ගේ මුදල් පසුම්බියට ගෙවා ලංකාවේ අප වසරක දී ගිල දමන තාර යුෂ පිරි බීම ප‍්‍රමාණය ලීටර දස ලක්ෂ සියයක් ඉක්මවා යයි. ලොවපුරා විශේෂඥයන් මෙය හඳුන්වන්නේ ‘පිළිකා පානය’, ‘දියවැඩියා පානය’ යන අන්වර්ත නාමයන්ගෙනුයි. පුංචි තිරයේ සුපිරි නළු නිළියන්ගේ සුරතේ දැවටෙමින් ව්‍යාපාරික දැන්වීම් මඟින් අපේ හිතේ කුතුහලය ඇති කරන විවිධ වර්ණක යොදා විවිධ පැහැයෙන් අප අතරට එන සිසිල් බීම බෝතල් අතර කල් ඉකුත් වූ සිසිල් බීම බෝතල් වගේ ම නියම ප‍්‍රමිතියෙන් තොර සිසිල් බීම බෝතල් විශාල සංඛ්‍යාවක් පාරිභෝගිකයන්ගේ දෑස් වසා විකුණන බවට සමීක්ෂණවලින් හෙළි වී තිබේ. දිනකට ලංකාව පුරා සිසිල් බීම බෝතල් දහස් ගණන් කල් ඉකුත් වන අතර, කල් ඉකුත්වීමේ දිනය මකා දමා හෝ අලූත් බෝතල් අතර පරණ බෝතල් කවලම් කර හෝ නැවත වෙළඳ පොළට නිකුත් කිරීම ඔවුන්ගේ කූට උපක‍්‍රමයයි . . .

දශක කීපයකට පෙර අපේ ගම්වලින් දියවැඩියා රෝගියෙක් සොයා ගැනීම බොහෝ සෙයින් අසීරු කටයුත්තක් විය. නමුත් දැන් එය සෑම නිවසකට ම පාහේ උරුම උණ සෙම්ප‍්‍රතිශ්‍යාව තරමට ම සුලභ රෝගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය හොඳින් වැඩුණු වැඩිහිටියකුට දිනකට අවශ්‍ය උපරිම සීනි ප‍්‍රමාණය තේ හැඳි 10 ලෙස අනුමත කර ඇතත්, මිලි ලීටර් 325 බීම බෝතලයක සීනි තේ හැඳි 18 ඇති බව සොයාගෙන ඇත . . .

‘‘කාබනිකෘත සිසිල් බීම පානය කිරීමෙන් අනතුරු ව, අස්‌ථිවල කැල්සියම් සංචිතයට ප‍්‍රබල බලපෑමක්‌ ඇති වන බවත්, මෙම ක‍්‍රියාවලිය පියවර තුනකින් සිදුවන බවත් වෛද්‍යවරු පවසති. කාබනිකෘත බීම ආමාශයේ දැවිල්ල ඇති කරයි . . .

එම දැවිල්ල සමනය කර ගැනීමට ආමාශය දන්නා එක ම පිළියම ප‍්‍රති අම්ල ශ‍්‍රාවය කරගැනීමයි. ඒ සඳහා රුධිරයේ ඇති කැල්සියම් උපයෝගී කර ගනී. ඉන්පසු රුධිරයේ අඩු වූ කැල්සියම් ප‍්‍රමාණය අස්‌ථිවල සංචිත ව ඇති කැල්සියම් මඟින් සම්පූර්ණ කර ගනී. (එසේ නො වුණහොත් මාංශපේශීවල සහ මොළයේ ක‍්‍රියාකාරිත්වය දරුණු ලෙස ඇණ හිටී) මෙලෙස දිගින් දිගට ම අස්‌ථි තුළ තැන්පත් වී ඇති කැල්සියම් ප‍්‍රතිඅම්ල සෑදීමේ ක‍්‍රියාවලිය සඳහා භාවිත වීම නිසාවෙන්, කලක්‌ යන විට අස්‌ථි දුර්වල වී ඔස්ටියෝපොරෝසිස්‌ රෝගයට හේතු වේ. විශේෂයෙන් ‘කෝලා’ සිසිල් බීම වර්ගවල ‘පොස්‌පරික්‌ අම්ලය’ අඩංගු ය. මෙම අම්ලය මඟින් ද අස්ථිවල කැල්සියම් ගණත්වය අඩු කරන බවත් කෝලා බීම පානය කරන්නියන් ඒවා පානය නො කරන්නියන්ට වඩා පස්‌ ගුණයක අවදානමකින් රෝගයට නතු වන බව සොයාගෙන ඇත. ළමයින් සහ යෞවනියන් දුර දිග නො සිතා බීම වර්ග පානය නිසාවෙන්, මැදිවියේ දී ඔවුන්ට තරබාරුව, දියවැඩියාව, අස්‌ථි බිඳීයෑම වැනි රෝගාබාධයන්ට ලක්‌ ව විඳවන්නට සිදුවන බව පෙන්වා දිය යුතු ය. නොමැති නම් නීති රීති මඟින් මේවා වැළැක්‌විය යුතු ය. ‘‘මිනසෝටා සරසවියේ’ වසංගතවේදය පිළිබඳ මහාචාර්ය ‘ජැමී ස්‌ටැන්’ මහත්මිය එසේ පවසන්නී ය. සිසිල් බීමවල ඇති අධික සීනි ප‍්‍රමාණය ක්ෂණික ව රුධිරයට අවශෝෂණය කර ගන්නා අතර මෙම සීනි පාලනය කිරීමට අග්න්‍යාශයට වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. මේ හේතුවෙන් අගන්‍යාශය තුළට වැඩිපුර ඉන්සියුලින් හෝමෝන ප‍්‍රමාණයක් ශ‍්‍රාවය කරන්නට සිදුවීමෙන් ඒ තුළ අඩංගු සෛල වැඩිපුර වෙහෙසක් දැරීමට හා වැඩි කි‍්‍රයාකාරිත්වයට පත්වීම සිදු වේ. මේ හේතුවෙන් කල් යෑමේ දී දියවැඩියා රෝගය හටගැනීමත් අග්න්‍යාශය තුළ පිළිකා සෛල හට ගැනීමත් සිදුවන බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. තව ද අධික සීනි පරිභෝජනය පියයුරු පිළිකාවලට ද හේතු වන බව සනාථ කරයි. අධික සිසිල් බීම පරිභෝජනයක් ඇති මහා බි‍්‍රතාන්‍ය තුළ සිසිල් බීම නිසාවෙන් අග්න්‍යාශයේ පිළිකා වැළඳෙන්නන්ගේ ප‍්‍රමාණය 7000කි . . .

ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව පෙනීගොස් ඇත්තේ 1944 වසරේ ගැලූම් 10.8 වූ කාබනික අම්ල අඩංගු සිසිල් බීම පරිභෝජනය 2000 වසර වන විට ගැලූම් 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි. වසර 25 දත්ත නිරීක්ෂණයේ දී අපට පෙනී යන්නේ එහි වර්ධනය සියයට පන්සීයකින් ඉහළ ගොස් ඇති අතර ඉන් 77% මරණයට පත් වී ඇති බවයි. සිසිල් බීම තුළ තිබෙන විවිධ කෘත‍්‍රිම රසායනික ද්‍රව්‍යයන් ශරීරයේ විවිධ ස්ථානයන්ගේ රෝගාබාධයන් හා පිළිකා සෛල ජනිත කරවීමට ඉවහල් වේ . . .

කාබන්ඩයොක්‌සයිඞ් . . .

සිසිල්බීම නිෂ්පාදනයේ දී වැඩි පීඩනයක්‌ තුළ දී ‘කාබන්ඩයොක්‌සයිඞ්’ වායුව ඇතුල් කෙරේ. මෙම වායුව මිනිස්‌ ශරීරයට විෂ බව අපි කවුරුත් දන්නෙමු. ශරීරය තුළ මෙම වායුව වැඩිපුර එකතුවීමෙන්, සෛල විනාශයට පත්වේ. එහෙත් ඇතැම් සෛල නො නැසී සිටින්නට හැඩ ගැසේ. එසේ නො නැසී සිටින්නට සමත් වන සෛල, අන් කිසිවක්‌ නො ව, පිළිකා සෛලයන්ය . . .

සල්ෆර්ඩයොක්‌සයිඩ් . . .

ආහර වර්ගවල වර්ණ විපර්යාසයන් සිදු නො වී කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. සිසිල්බීම, ජෑම්, කෝඩියල් වර්ග සඳහා භාවිත කරයි. ’කාබනිකෘත ලෙමන් ජූස්‌’ (ලෙමනේඞ් වල සුලභ ව ඇත. වැඩිපුර ශරීරගත වීමෙන් කරකැවිල්ල, හිසරදය සම මත පළු ඇතිවීම, පපුවේ හිර ගතිය, කම්පනය සහ මරණය පවා ඇති විය හැකි ය . . .

ටාර්ටසීන් බිරිලියන්ට්‌ බ්ලූ කාර්මොසින් . . .

මේවා කෘති‍්‍රම ආහාර වර්ණකයන් ය. කෘති‍්‍රම ආහාර වර්ණක බොහොමයක්‌ ම සාදනු ලබන්නේ ගල් අඟුරු තාර මඟිනි. ප‍්‍ර‍්‍රබල අසාත්මිකතා ලක්‌ෂණ පෙන්නුම් කරයි. (ඇඳුම කැස්‌ස, සෙම වැඩි වීම, සම මත පළු ඇතිවීම වැනි) නිතර කෘතිම වර්ණක සහිත ආහාර පරිභෝජනයෙන් පිළිකා සහ වෙනත් සෞඛ්‍ය ගැටලූ හට ගැනීමේ අවදානමක්‌ පවතී. කහ වර්ණය සඳහා ලංකාව තුළ බහුල ව ම භාවිත කරන ටාර්ටසීන් නමැති ආහාර වර්ණක ඇස්‌පිරීන් ඖෂධය සඳහා අසාත්මිකතාවය දක්‌වන පුද්ගලයන්ට මාරාන්තික විය හැකි බව වෛද්‍යවරු පවසති. බොහොමයක්‌ සංවර්ධිත රටවල මේවා භාවිතය තහනම් කර හෝ දැඩි සේ සීමා කර ඇත . . .

සෝඩියම් . . .                                                         

!! like !!

Google+ Followers

Tags:

මෙන් අපේ fan fage එක like කරන්න comment ඕන
දෙයක්කරන්න- https://www.facebook.com/Sinhalapc.tk

ආහාර තෛලෝදකයක්‌ සහ විසුරුම්කාරකයක්‌ ලෙස, සිසිල් බීමවලට, අකාබනික සෝඩියම් සංයෝග යොදයි. (සිසිල් බීමවල සංයුතිය, සමාකාර ව පැතිරී තිබීම සඳහා) වැඩිපුර සෝඩියම් ශරීරගතවීම ආඝාතය, හෘදයාබාධ, අධිරුධිර පීඩනය වැනි බොහෝ රෝගාබාධයනට හේතු විය හැකි බව වෛද්‍යවරු පවසති . . .

අම්ල . . .

බොහෝ සිසිල් බීම වර්ගවල පොස්‌පරික්‌, සිට්‌රික්‌, මැලික්‌’ සහ ටාර්ටරික්‌ වැනි අම්ල අඩංගු වන අතර නිතර නිතර මෙම අම්ල ශරීර ගතවීම, ප‍්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල කිරීමටත්, හිසරදය ඉදිමුම සහිත දැවිල්ල පිළිකාව වැනි රෝග ගණනාවකටත් හේතු විය හැකි බවත් වෛද්‍යවරු පවසති. අඩු වයසින් ‘ඔස්‌ටියෝපොරෝසිස්‌’ රෝගය වැළඳීමට ද ඉවහල් වන පොස්‌පරික්‌ අම්ලය, අභ්‍යන්තර සෛල පිළිස්‌සීමට ද ඉවහල් වන බව සොයාගෙන ඇත. (මෙම අම්ලය ලෝහ වර්ගවල මලකඩ ඇරීම සඳහාත්, වාහන බැටරිවල ඉලෙක්‌ට්‍රෝඩ අග‍්‍ර ශුද්ධ කිරීමටත් භාවිත කරන අතර, ලංකාවේ ඇතැම්හු ‘කෝලා’ බීම වර්ග, වැසිකිලි ශුද්ධ කිරීමටත් යොදා ගන්නා බව පවසති. අද බොහෝ දෙනාගේ මනාපය ක්ෂණික ආහාරයන්ට ය. එමෙන් ම බොහෝ දෙනා රෝගාතුර ව දුක් විඳින්නේ නො සැලකිලිමත්කම නිසා ම ය. ලෙඩවීම ලොව සනාතන ධර්මයක් වුව අප විහින් ලෙඩවිය යුතු නැත. ලෙඩ වීමෙන්, ජරාවට පත්වීමෙන් නිදහස් වන මග විවෘත ව පවතින දුර්ලභ වකවානුවක ලද දුර්ලභ දිවිය නිරෝගීව පවත්වා ගෙන යාමට, යහපත් හුරුපුරුදු ඇති කර ගනිමු . . .

උපුටා ගැනීමකි . .මෙම මුලාශ්‍රය ලබා ගත්තේ Sadaham Suwanda යන fanfage එකනි මේ ගැන දැනුවත් කලට එම page එක like කරන්න අමතක කරන්න එපා

යහබර දිවියකට හා දැහැමි දිවියකට like කරන්න -  Sadaham Suwanda

Monday, June 16, 2014

නැති වන ගුවන් යානා හමු නොවන්නේ ඇයි? {සුපිරිම ලිපියක් අනිවා බලන්න වටිනවා}

Pramuditha Madusanka | Monday, June 16, 20144:27 PM | | Be the first to comment!

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට  දකුණින්  පිහිටි අත්ලාන්තික් සාගරයේ උතුරට වෙන්න බර්මියුඩාව නමැති ප්‍රදේශයක් පිහිටා තිබේ.මේ ත්‍රිකෝණයේ මායිම් ලෙස හදුන්වන්නේ ෆ්ලොරිඩා මායිමි වෙරල සහ වර්ග සැතපුම් විස්සක් දිග බර්මියුඩා  දුපතය.මේ සියල්ල ඇමරිකන් රටවල්ය.ඇමරිකන් නාවික හමුදාව බර්මියුඩා ත්‍රිකෝණය යනුවෙන් සාගර සීමාවක් ඇති බව පිළිගන්නේ නැත.එහෙත් මේ සාගරය උඩින් ගමන් ගන්නා ගුවන් යානා සහ නැව් අතුරුදහන් වීමේ ප්‍රවනතාවයක් ඇති බැවින් බොහෝදෙනා මෙය මග හැර යාමට කටයුතු කරයි.වොර්ල්ඩ් wide fund nature නමැති ජාත්‍යනතර අරමුදල මගින් ලෝකයේ වඩාත්ම අනතුරු දායක සාගර හා ජලාශ 10 හදුනාගෙන තිබේ.බර්මියුඩා ත්‍රිකෝණය මෙම ලැයිස්තුවට අයත් නැත.

මාලිමාව ආපසු කැරකෙයි.

1492 දී දේශ ගවෙශ්‍යකු හා වහල් වෙළෙන්දෙකු වූ ක්‍රිස්ටෝෆෙර් බර්මියුඩා ත්‍රිකෝණය හරහා නැවෙන් යන විට මාලිමාව වැරදි පැත්තට කැරකුණු බව කියනු ලැබේ.බියපත් වූ කොලොම්බස් තම නාවික ගොලොයන් බියපත් වනු ඇතයි කල්පනා කර තමා දුටු දෙය කීමෙන් වැලකි සිටියේය.රාත්‍රී කාලයදී අහසේ ගමන් ගන්න අත්බුත ආලෝක රැසක් කොලොම්බස් මෙන්ම ඔහුගේ ගොලොයෝද දුටු බව කියනු ලබයි.ගොලොයන් සංත්‍රවට පත් වූ අතර තම ගමනට ආශීර්වාද කරන දේව දුතයන් විසින් එම ආලෝකය පතුරුවන බව කියමින් ඔව්න් සැනසුවේය.

කෙසේ වුවද කොලොම්බස් කාලයේ සිට අද දක්වා වූ කාලය දක්වා ගත වූ ශත වර්ෂ කීපය පුරාම බර්මියුඩා ත්‍රිකෝණයේ නැව් සහ ගුවන් යානා අතුරුදහන් වෙයි.අනතුරට ලක් වෙයි.පසුව කරන ලද පරීක්ෂණ අනුව අහස් යානා වල කැබලි හෝ නැව් වල කැබලි සොයා ගැනීමට නොහැකිය.එම යානා සෙවීම සදහා යවන යනාද පැමිණියේද නැත.1938දි සාගර කලාපය හරහා ගමන් කල ඇති විශාල බඩු නැවක් එහි සිටි 300ක් වූ කර්ය මණ්ඩලය සමග අතුරුදහන් විය.බර්මියුඩා ත්‍රිකෝණයේ වරකදී අතුරුදහන් වූ වැඩිම ජන සමුහය මෙයයි.එය සාගර කලාපය තුල අතුරුදහන් වන ආකර ගැන මත කීපයක් ඇත.මුහුදු පත්ලේ හට ගන්නා සුවිසල් මෙතෙන් වායු කදන් වලින් නැව් ගිල්වනු ලබන බවත් අහසේදී ඇති වන එලෙට්‍රොනික මිදුම් වර්ග මගින් අහස් යානා මගින් මෙතෙක් සොයා නොගත් ගමනාතයකට රැගෙන යන බවත් ඒ මතයි.

ජනපති දියණියත් අතුරුදහන් වෙයි.

1812 දී ඇමරිකාවේ පාලනය කල ජනපති එරන් බර්ගේ දියණි වූ තියෝදා බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදන් වුවේය.මාරි සොලොස්ට් නැමති කැන්ඩියානු නැව 1872 දෙසෙම්බර් 4 දින මුහුදේ පාවමින් තිබේදී හමු විය.ඒ වන විට නැවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක් සිටියේ නැත.

වසර 2003 ජුලි 18 දින මේ සාගරය හරහා ගමන් කරමින් සිටි යුවලක් අතුරුදන් වුවේය.දිගින් දිගටම ඔව්න් සොයා නමුත් තවමත් ඔව්න් හමු වී නොමැත.2008 දී දෙසෙම්බර් 18 දින වැනිදා චිලි රටේ සිට නෙව්යෝර්ක් ගුවන් යානය හරහා ගිය 12 දෙනෙකු සමග යානය අතුරුදන් විය.යානයේ කැබලි හෝ මිනිස් සිරරු තවම හමු වී නොමැත.

ගුවන් යානයක් නැති විය හැකි අවස්ථා කියපයක් ගැන විද්‍යාත්මක මතවාද කීපයක් ඇත,බර්මියුඩා ත්‍රිකෝණයේ ඇතුල් වන වෙනත් ඒවා ක්‍රිරියාත්මක වීමට ඉඩ ඇත. ඒ ගැන දැනගන්න නැති වන ගුවන් යානා හමු නොවන්නේ ඇයි? පාර්ට් 2 වලින් හමු වෙමු.

මෙම 2 ලිපියෙන් බර්මියුඩා ත්‍රිකොනයෙන් දිවි ගලවා ගත් පුද්ගලයකුගේ අත්දැකීම් ඇතළු තවත් විස්තර සමගින් හමු වෙමු සුබ දවසක් සහ හැමෝටම සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා !

ඔබටත් මෙවන් ආකරයට comment කර like කර share කර මිතුරන් අතර දැනුම බෙදා ගන්නටද පුළුවන්

!! like !!

Google+ Followers

Tags:

මෙන් අපේ fan fage එක like කරන්න comment ඕන
දෙයක්කරන්න- https://www.facebook.com/Sinhalapc.tk

මේ ලිපිය පල කල ප්‍රමුදිත මදුසංක සොහොයුරාව සම්බන්ද කරගන්න මෙතනින් - රුපය මත clik කරන්න

අරුම පුදුම like කරලම බලන්න අරුම දේවල් බලන්න fanfage එකට like කරන්න 

Saturday, June 14, 2014

හොල්මන් ෆිල්ම් බැලීමෙන් මෙන්න වාසි

Pramuditha Madusanka | Saturday, June 14, 20146:04 AM | Be the first to comment!

ඔබත් අනිවාර්යෙන්ම හොල්මන් ෆිල්ම් බලලා ඇති බව නිසැකය.හොල්මන් චිත්‍රපටි බැලීමෙන් අපට විවද වාසි ලැබෙන බව විදයුතුන් පිරිසක් හොයාගෙන තියෙනවා ඒ ගැන කියන්නයි අද අපි ලක ලෑස්ති වෙන්නේ

ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු වීම. 

ගැහැනුන් සහ පිරිමින් 32 ක් යොදාගනිමින් සිදු කරනු ලැබූ පර්යේෂණයකදී බයහිතෙන චිත්‍රපටි සහ එම චිත්‍රපටි ඔවුන්ගේ ශරීරයට බලපෑම් ඇති කරන්නේ කෙසේද යන්න පිලිබදව හෙලිදරව් වී තිඛෙනවා. 

පරීක්ෂකයින් විසින් සොයාගෙන තිඛෙන දෙය නම් බය හිතෙන චිත්‍රපටිය නැරඹු අයගේ ශරීරයේ සුදු රුධිරානු ප්‍රමාණය වැඩි වී රෝගයන් සමග සටන් කිරීමට හැකි ප්‍රතිශක්තියක් ශරීරය තුලින් ගොඩනැගී ඇති බවයි. එයින් පැහැදිලි වෙනවා බයහිතෙන චිත්‍රපටි නැරඹීම මගින් ප්‍රතිෂක්තීකරන පද්ධතිය වඩාත් ශක්තිමත් වෙන බව. 

එය හරියට ව්‍යායාමයක් වගෙයි.  

තවත් පර්යේෂණයකදී සොයාගෙන තිඛෙනවා බය හිතෙන චිත්‍රපටි නැරබීම ඉතාමත් හොද ශාරීරික ව්‍යායාමයක් බව.
නොයෙකුත් ආකාරයේ බය හිතෙන චිත්‍රපටි ගණනාවක් නැරඹු පුද්ගලයෙකු ආශ්‍රයෙන් සිදු කරනු ලැබූ පර්යේෂණයකදී සනාත වී තිඛෙනවා නරඹන ලද චිත්‍රපටියට අනුව කැලරි 200ක් පමණ දහනය කරගැනීමට ඔබට හැකියාව තිඛෙන බව .

සහ තවත් විශේෂ වාසි රැසක් ලැබෙන බව ඒ ගැන තවත් අපි තොරෝතුරු ගෙන එන්නට බලා පොර්ත්තු වෙනවාඑහෙනම් කස්ටිය දැන් හොල්මන් ෆිල්ම් බලන්න පටන් ගනී නේද

Friday, May 23, 2014

අපි නොදන්න ක්‍රිකට්(ක්‍රිකට් ගැන ඔබ නොදත් බොහෝ දේ )

Pramuditha Madusanka | Friday, May 23, 20146:37 AM | | | 1 Comment so far

ක්‍රිකට් කියන්නේ වේගවත්ම ක්‍රීඩාව නෙමෙයි.නමුත් ක්‍රිකට් පිතිකරුවෙක් තමයි සංකීර්ණම සහ වේගවත්ම තීරණ ගන්නේ

අපි උදාහරණයකට ගමු මාලිංගගේ පැkilllo metar 145 අතින් නිකුත් වන බෝලයක් අපි දන්නවනේ පිච් එකේ දිග මීටර් 20 අතින් නිදහස් වන බෝලය අතින් නිදහස් වන්නට යන්නේ තත්පර 1\2 වාගේ කාලයක්.bats manta එතකොට ඉතුරු වන්නේ මිලි තත්පර 100 වාගේ සුළු කාලයක්ඔහුගේ මේ දැවැන්ත shot එකකට යන්න.ගැටලුව තියෙන්නේ මෙතනයි අපි දන්නවනේ.අපේ ඇහැ මත ගැටන පින්තූරයක් අපේ මොලය මගින් හදුනා ගන්න.අඩුම තරමේ තත්පර 10\1 යනවා.එතකොට මේ කාලය තුල බෝලයේ මුල් පිහිටීම තියෙනවද ?

නැ අදික වේගයෙන් එන බෝලය එතනින් ගිලිහිලා ගිහිල්ලා.එතකොට කොහොමද මේ bats man මනස දකින මුල් පිහිටීමේ තිබු බෝලයට පහර දෙන්නේ.ඇත්තටම මේ ගැටලුව අදක ඉයක තිබු ගැටළුවක් නම් නොවෙයි.ඒ ගැන කරපු පරීක්ෂණ වගයක් තමා මේ

  • ඔස්ට්‍රේලියාවයෙන් පිරිසක් teset ක්‍රීඩකයන් එකතු කරගෙන අපුරු පරීක්ෂණයක් කරා .ඒ ගොල්ලෝ කරන්නේ විශේෂ කණ්නාඩි වර්ගයක් දානවා ඇත එන ආලෝකය පාලනය කරන්න පුළුවන් විදහට ඒ ගොල්ලෝ හොයාගන්නවා bats man කෙනෙකුට ඉතමත් වැදගත් වෙන්නේ බෝලය ඇවිදින් pech එකේ වදින ඒ කෙටි කාලය තමා ඒ ගොල්ලොන්ගේ දැවැන්ත පහරකට යොමු වන්නේ කියලා

  • ඉලගට පරීක්ෂණය කෙරන්නේ ඇත්තටම bats man කෙනෙක් බෝලය fallo කරනවද නැත්න් බෝලය දෙස බලා සිටිනවද ඔන්න ඔය ආකරයේ ගණනය කිරීම් රාශියක් කරනවා. එකට ඒ ගොල්ලෝ විශේෂිත කැමරාවක් ඔලුවේ සවි කරනවා.ඒ මාර්ගයෙන් bats manගේ ඇස යොමු කරන ආකරය ට්‍රැක් කරනවා.ඒ ගොල්ලෝ හොයා ගන්න දේ තමා සුපිරි bats man කෙනෙක් බෝලය fallo කරන්නේ නැති බව බෝලය අතින් ගිලිහුණු සැනින් ඔහු ෆොග්ස් කරනවා එයා හිතෙන බෝලය pech වෙන තැනට මෙන්න මේ ආකරයට ඕගොල්ලොන්ට පින්තූරය දැක්කම අවබෝදයක් ලැබයි කියලා මන් හිතනවා.

  • මි ලග පරීක්ෂණය කෙරෙන්නේ දකුණු අප්‍රිකාවෙන් ඉ ලගට මේ කට්ට්ය බලනවා කොයි වේලාවේද bats man එයගේ shot එක පටන් ගන්නේ කියලා.අපි හිතන්නේ බෝලය ගිලි උනහම තමා bats man එයගේ shot එක පටන් ගන්නේ කියලා එත් ඒ ගොල්ල්ලො හොයා ගන්නවා සුපිරි bats man කෙනෙක් ගහන්න තමන්ගේ තීරණය කරන්න් බෝලය අතින් ගිලිහෙන්නෙත් කලින් ඒ කියන්නේ බෝලය අතින් ගිලිහෙන්නෙත් කලින් තමන්ගේ shot එක ස්ටාර්ට් කරනවා කියන එකයි එක හොයා ගන්නේ ඒ ගොලොන්ගේ මොලය scan\කිරීමෙන්

  • ඊලග පරීක්ෂණය වාර්තා වෙන්නේ කැලොෆොනියාවෙන් එහි සිටිනා එක් පුද්ගලයෙක් හොයාගන්නවා මිනිසෙකුගේ මනසින් ඉබේ ඒ ගමන් කරන දිශාවට වඩා ඉදිරියෙන් ඒ රුපය මැවී පෙන්න බව ඇත්තටම මේ හැකියාව නැති උනොත් ක්‍රිකට් කියන්නේ බෝරින්ග් ක්‍රීඩාවක් වෙයි කියලා ඔහු පවසනවා.මේ හැකියාව මිනිසුන්ට පිහිටා නොතිබුනනාම් අදික වේගයන් වාහන ගමන් ගන්නා මාර්ගයක මිනිසුන්ට පර මාරු විය නොහැකි තත්ත්වයකට පත් වෙනවා
ඇස් දෙක වහගෙන උනත් සුපිරි bats man කෙනෙකුට ක්‍රීඩා කල හැකි බව මේ video එක බැලීමෙන් සනාථ විය හැකි බව මේ පරීක්ෂණයෙන් තහවුරු වෙනවා 

ඔබත් මෙම ලිපිය ගැන අදහස් දක්වා යන්නට අමතක කරන්න එපා මේ වාගේ ලිපි ඕන නම් share පාරක් දාලා මිතුරන්ටත් දැනගන්නට උපකාරී වෙයි කියලා මන් හිතනවා.ඔබේ commnet සහයෝගෙන් අපට තව ලිපි ලිවීමට රුකුලක් වෙයි

ඒ ගමන්ම ඔබ වෙනුවෙන්ම අප gif පින්තූරයක් නිර්මාණය කර මේය බැලීමෙන් ඔබට තව දුරටත් වැටහීමක් ඇති කරගත් හැක

sponcer for

publish

ඇත්ටම ඕගොල්ලොන් වෙනුවෙන් තමා මෙච්චර ගිෆ් එහෙම හදලා කට්ටක් කළා වැඩේ කරේ ඔගොල්ලොන්ගේ commnts,likes විශ්ෂයෙන් යාළුවන්ට දැනගන්න share කරන්න

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.
Connect with him on : 
  
මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top