Monday, March 17, 2014

අතුරුදහන් වුනු මැලේසියානු යානය පිළිබද සත්‍ය කතාව {cctv කැමරා දර්ශන සහිතයි}

Pramuditha Madusanka | Monday, March 17, 20145:31 AM |



මේ පහලින් තිබෙන්නේ මෙම ගුවන් යානයේ නියමුවන් දෙදෙනා අවසන් වරට පරික්ෂා කරන අකරයයි.කෙසේ හෝ තවම නිශ්චිත තොරතුරක් තවමත් ලැබී නැත.තවම තිබෙන්නේ උප කල්පන පමනයි.කෙසේ හෝ වේවා අපගේ එකම පැතුම කාටවත් කිසිදු අන්තරාවක් කරදරයක් සිදු නොවීමයි.
එහෙත් මෙවන් අවස්ථා වලින් ප්‍රයෝජනය ගන්නා පුද්ගලයින් සිටියි අද ලිපිය ඔව්න් ගැනයි


  • අතුරුදහන උණු මැලේසියානු ගුවන් යානය හමුවෙයි [ වීඩියෝ ]

            ◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘

අතුරුදහන උණු මැලේසියානු ගුවන් යානය හමුවෙයි [ වීඩියෝ ] කියල දැම්මම හම්බවෙලා නෑ කියල දැන දැනත් කට්ටියම ආව නේද ? ඔව් ඔව් තාම හම්බ වෙලා නෑAngry
එත් මේ කියන්න යන්නේ ඔය මාතෘකාව යටතේ ෆේස්බුක් එකේ මේ දවස් වල විශාල ලෙස පැතිරිලා යන මැල්වෙයා එකක් ගැන ඔයත් අනිවාර්යයෙන්ම හැකර් වරුන්ගේ මේ ගොදුරට අහු වෙලා ඇති .

Quote:
Malaysia Plane MH370 Has Been Spotted Somewhere Near Bermuda Triangle. Shocking Videos Release Today.


ඔන්න ඔහොම ෆේස් බුක් එකේ ලොකුවට වැටිලා තියෙනවා හැමෝම දැකල ඇතිනේ . ගොඩක් අය ඕක ඔබලත් ඇති ඕක පත මැල්වෙයා එකක් හැමෝම කුතු හලෙන් ඉන්න නිසා ඕක ඔබනවා කියල දැනගෙන තමා ඔහොඅ එකක් හදල තියෙන්නේ Angry Angry


ඕක ඔබල ගිය ගමන් ඔයාගේ ෆේස්බුක් එකේ ලොකුවට ඕක වැටෙනවා තව ඉතින් අසරණ අපි වගේ අහිංසක Sorry8bj මිනිස්සු ඔව්වට අහුවෙනවා . එක නිසා ඔබන්න කලින් දෙපාරක් හිතන්න
ඔබේ මතය දැන්ම comment කරන්න
අලුතින් update වෙන ඒවා ගැන දැනගන්න fanfage එකට like කරන්න

https://www.facebook.com/Sinhalapc.tk
පොස්ට් බලලා විතරක් මදි අපිව දිරිමත් කරන්න coment එකක් දාලා සහායෝගයක් දෙන්න

මේ ගැන හැකි තරම් share කර මිතුරන්ටත් දන්වන්න

මේ ගැන අපිව දැනුවත් කරේ වාඩිය බ්ලොග් අඩවියේ සාමාජිකයෙක් වන තරිඳු සොහොයුරා

Tharindu Online 
Moderator
*****

Posts: 736
Joined: Oct 2012
Reputation: 61


If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top