Saturday, March 15, 2014

ගස් කතා කරයි {පුදුමයි එත් ඇත්තයි}

Pramuditha Madusanka | Saturday, March 15, 20145:09 AM |


ඔබේ ගෙවත්ත ඔබ සිතනවාට වඩා බුද්දීත්මත් ප්‍රජාවක් සිටින තැනක් ඔබේ ගෙදරේ එකිනෙකා සමග කතා කරන ආකරයට ඔබේ ගෙවත්තේ තිබෙන ගහකොළ කතා කරන බව ඔබ දන්නවද 

ජර්මනියේ barberry  යනුවෙන් හදුන්වන ගස් වර්ගයක් තිබෙනවා මෙහි හටගන්නා පල ලංකාවේ තිබෙන ජේම්සන් නමැති ගෙඩි වර්ගයට සමානයි.එම පලය තුල තිබෙන බිජ අසරු කරනවද එසේත් නැත්නන් බිජ නිසරු කරනවද තීරණය කිරීම මෙම ගසට හැකියාව තියෙනවා ඒ අනුව මෙම ගස තම බිජ වලින් කොටසක් ශුද්‍ර ජීවන්ගේ ප්‍රහාර වලට ඔරොත්තු දීමට හදුන්නවන පරිදි ශක්තිමත් කරන අතර ඉතීරිය මහා ශුද්‍ර ජිවින්ට ගොදුරු වන පරිදි නිසරු කරනවා barbery ශාකයේ අනාගත ව්‍යාප්තිය සම්බන්දයෙන් ශකය විසින් ගන්නා ලබන මේ තීරණයට අදාල මතකය මේ ශාක වර්ග පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙන යනවා පර්යේෂණ කණ්ඩායමට අයත් ආචර්ය kartin meyar barbery ශාකය මෙන් මෙන් විශේශිත හැකියාව ඔව්න්ට දැනගන්නට ලැබුනේ එම ශාක පවුලට අයත් orgegon grape ශාකය නිතරම ශ්ද්‍ර ජීවි ප්‍රහරයට ලක් උනා
එහෙත් barbery ශාකය එසේ නොවන බව පෙනී ගියා ඒ ගැන හොයද්දි රහස එලි උනා -sinhalapc.tk
පරෙෂ්කයන් එවිට කලේ ජර්මිනියේ පුරාවටම තිබෙන barbery ශාක වර්ග 2000 ක් තෝරා ගෙන ශුද්‍ර ජීවි ප්‍රහරයට ලක් වීමේ සම්බවතාවය සෙවීමයි .

barbery   පලයක් පැසි එන විට පලතුරු යුෂ වලින් යැපෙන කුඩා කෘමින් barbery පලය සිදුරු කරගෙන ඒවා තල බිත්තර දමනවා.බිත්තර වලින් පිලවුන් හට ගන්නා විට උන් ඇටය සිදුරු කරගෙන එහි සාරය උරා බොනවා මේ බව දන්නා barbery ගස තුලින් තිබෙන ඇට වලින් 50% ක් කටින් සිදුරු කර බිමටත් ඉතුරු 50% එසේ වීමට බැරිවන ලෙස ශක්තිමත් කවරයක් යෙදීමෙනුත් උපදනවා.මේ මගින් පරාග පෝෂණයට අත්‍යවශ්‍ය කෘමින් වැස්ම barbery ශාකයක් තුල පවතිනවා. 

මේ අතර එළවලු රජදනියට අයත් ශාක එකිනෙකා සමග අදහස් හුවමාරු කරගන්නා බව මිට ඉහත කල පරීක්ෂණයක තහවරු වෙලා තිබෙනවා 

ශාක අනුබව කරන බඩගිනිකාර කෘමින් ලග එන විට ඒ බව සහෝදර ශාක වලට දැන්වීම සදහා පත්‍ර වල රාසයිනික ද්‍රවයන් මුදා හරින එළවලු වර්ග තිබෙන බව මෙහිදී හෙළි උනා මේ පණිවිඩය ලද වහාම බඩගිනිකාර කෘමින්ට අප්‍රිය හිතන පරිදි රස්‍යනික ද්‍රවය මුදා හැරීමට ඔව්න් වග බලාගන්නවා 

මේ වාගේ ලිපි ඕනද ? එහමනම් comment එකක් දාලා sup එකක් දෙන්න

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top