Tuesday, October 8, 2013

තමන්ගේම web hosting එකක් පටන් ගන්න 100% නොමිලේ

Pramuditha Madusanka | Tuesday, October 8, 20136:33 AM | |

[Image: Free-Unlimited-Web-Hosting.jpg]
තමන්ගේම කියල web hosting service එකක් පටන් ගන්න හැටි තමයි ඔන්න කියන්න යන්නේ . ගොඩක් අය මේක දන්නවා Rolleyes මේ දාන්නේ දැන් නැති අයට Yes4lo 


මෙන්න අපි පටන් ගන්න යන web hosting එකෙන් අපේ පාරිභෝගිකයන්ට දෙන features සෙට් එක 


* Host unlimited clients and domains
* Unlimited disk space & bandwidth
* Multiple cloud based servers!
* Over 1000+ IP addresses
* Ability to provide free and paid hosting
*Ability to control hosting accounts
*Ability to register & manage domain names
*Integrated client help desk
*Integrated billing & invoicing system
*News, announcements and knowledge base
*SSH web console application
*Auto installer with 50 most popular scripts
*Easiest to use website builder with over 100 templates
*AtMail Pro, Rouncube and SquirrelMail webmail clients
*2 web based file managers
*phpMyAdmin tool to control databases
*Ability to manage over 40 features and functions for your website!
*Fully featured DNS zone editor
*Unique website and database import tools
*Setup error pages, multiple FTP accounts, generate backups
*Advanced tools like cron jobs, IP blocker, hotlink protection
*And many more!


Poolparty

ඔච්චර features ගොඩක් එක්ක වෙබ් හොස්ටින්ග් දෙද්දී කවුද නොගන්නේ ? Yes4lo 
අනික අපිට කිසි වියදමක් යන්නේ නැහැ වැඩේ පටන් ගන්න 

http://www.youhosting.com
මේ උඩින් දැම්ම සයිට් එකට ගිහන් register වෙලා වැඩේ පටන් ගන්න
link එක unlock වෙන්න ලොගින් වෙලා කමෙන්ට් එකක් දාන්න වෙනවා ! 
facebook login use කරන්න පුළුවන් 
කිසිම වියදමක් නැතුව හොද ගානක් හොයාගන්නත් පුළුවන් 

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top