Saturday, October 12, 2013

හැදෙන හැටි…V : Chennai Express (2013) | වැරදුණු දුම්රිය ගමන……

Pramuditha Madusanka | Saturday, October 12, 20132:54 AM | | |

අද මුල් වතාවට ගෙන්න යන්නේ හින්දි චිත්‍රපටියක් හැදෙන හැටි. ඉතින් ඔන්න එකට තෝරාගත්තේ බොහොම ආවේගශීලි ගමනක නිරතවෙන ආපේ හේවාගේ චෙන්නයි දුම්රිය.  අති සාර්ථක ලෙස තවමත් තිරගත වෙන මේ චිත්‍රපටය අපේ මව් අඩවිය තුලත් ලැබුවේ එසේ මෙසේ සාර්ථකත්වයක් නෙමෙයි. දැනට 15 000 ක් ඉක්මවා බාගත කිරීම් සිදු වෙලා තියනවා. ඒ වගේම මේ තමයි මෙතෙක් ලෝකය පුරාම වැඩිම ව්‍යාප්තියක් සිදුකල හින්දි චිත්‍රපටය. ඒ විතරක් නෙමෙයි චිත්‍රපටිය අපි අතට පත්වෙන්න සති කිහිපයකට ඉහතදී මිට අදාළ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩාවක් පවා නිකුත්වුනා. එහෙනම් ඔන්න ඔබට බාරයි බැලුවා නම් තිරය මත සිදුවීම් තිරයෙන් පිටු පසට එබෙන්නට. බැලුවේ නැති නම් තවම. ඒ පරිසරයේ ඉදලා යන්න කෙලින්ම තිරය ඉදිරියට…. 

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top