Wednesday, October 9, 2013

හැදෙන හැටි…III : Monsters University | රාක්ෂ විශ්වවිද්‍යාලය

Pramuditha Madusanka | Wednesday, October 9, 20135:46 AM | |

හරි එහෙමනම් මංසලෙන් ඔයාලට ලැබෙන අලුත්ම අත්දැකීම තමයි “හැදෙන හැටි”. ඔන්න එහෙනම් මම ආවෙ ඒ තුලින් තිරය පි‍ටුපසට එබෙන මුල්ම පරිගනක සජීවීකරන සිනමාපටයත් අරගෙනමයි මේ වෙනකොටත් අපේ මව් අඩවියෙන් ඔයාලට මේක සිංහල උපසිරසි එක්කම ලැබිලා ඇති, ඉතින් මේකෙ තියෙන්නෙ සැකිලි රූ ත්‍රිමාන තලයට අරගෙන මේ තරම් ලස්සනට හැඩ කරලා ගන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්නකො. අපිලා සූප්පු උරා උරා මෙව්වා බැලුවට මෙව්වා හදන්න ගිහාම කන කට්ට සෑහෙන්න විසාලයි කියලා ඔයාලට තේරෙයි, ඉතින් ලස්සන අක්ක කෙනෙක් ඔයාලව පික්සර් චිත්‍රාගාරෙට අරන් ආවි. අක්කත් එක්ක රවුමක් දාලා එන්නකො එහෙනම…
සැකිලි රූ බොරුවට කට හෙල්ලුවට කතා කරන එකක්ය, ඉතින් මේ පහත වීඩියෝව ඒ හඩ මුසු කරන ආකාරය හා ඒ සඳහා වන හඩ කැවීම් සිදුවෙන ආකාරය….
ඔය ඔක්කොම කොලා වගේ ඒ උදවිය මේ තියෙන්නේ ඔය අපි දකින කස්ටියට පණ ලැබෙන හැටි… නිර්මාණය වෙන හැටි කිව්වා නම් හරි… බලන තරම්ම ලේසි නැහැ හොදේ මේවා… ගෙදරදී උත්සාහ කරලා බලන්නකෝ සැක නම්…

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top