Tuesday, October 8, 2013

GEEK බ්ලොග් ගැජට් එක වගේ ගැජට් එකක් අපේ වෙබ් එකටත් හදාගමු [ලේසි ක්‍රමය ]

Pramuditha Madusanka | Tuesday, October 8, 20136:25 AM | |









හරි මචන්ලා ඉතින් හැමෝම දන්නවනේ Geek.lk එක ගැන චනුක්ස් අයියගේ . ගීක් එකේ මම කැමතිම කෑල්ල තමයි ගීක් බ්ලොග් ගැජට් එක . ලඟදි දවසක් ඉතින් නිකන් ඉද්දි මටත් ඔය වගේ එකක් හදාගන්න ඕනි උනා
ගුගල් දෙයියෝන්ගේ පිහිටෙන් ක්‍රම 2ක් විතර හම්බවුනා Laugh

හැබැයි එක ක්‍රමයක් ටිකක් අමාරුයි අපිට . හැබැයි පට්ට ලේසි ක්රමෙකුත් හම්බවුනා
අමාරු ක්‍රමේ නෙමෙයි අපි අද ලේසි ක්‍රමේ බලමු . ලේසි ක්‍රමෙන් හදපු එකක් තමයි මේ වාඩියේ වම පැත්තෙන් දාල තියෙන්නේ Rofl8yi කෝමද?

හරි එහෙනම් ඔන්න මුලින්ම යන්න

RSS PUMP

සයිට් එකට

ඔන්න මේ වගේ තියියි ඕක ඉතින් ගියාම 

[Image: 28uljy1.jpg]


දැන් ඉතින් ගිහින් දෙයියනේ කියල ඔයාලගේ වෙබ් සයිට් එකේ RSS එක add කොරල ඔය තියෙන එව්වා බලල ඕනි එව්වට හරි දාල එපා එව්වගේ හරි අයින් කොරල එහෙම ඉවර වෙලා ඔය යටට එන code එක ඒ කියන්නේ iframe එක කොපි කොරගන්ඩල සද්ද නොකර . හරි ඔන්න සුටුස් ගාල දැන් අපේ වෙබ් සයිට් එකටම කියල ගැජට් එකකුත් හදාගත්ත . Rofl8yiRofl8yiRofl8yi ( කාටද ආඩම්බර ? )


මේ තියෙන්නේ මට ආව code එක ඔයාලටත් එයි මේ වගේම එකක් 

Code:
<iframe src="http://s1.rsspump.com/rss.aspx?s=5dcf8817-9794-4a99-b8a4-5823d0fe8643&amp;speed=3&amp;t=0&amp;d=0&amp;u=0&amp;p=1&amp;b=1&amp;ic=9&amp;font=Times New Roman&amp;fontsize=15px&amp;bgcolor=FFFFFF&amp;color=1D80C2&amp;type=fade&amp;su=0&amp;sub=0&amp;sw=0" frameborder="0" width="100%" height="20" scrolling="no" allowtransparency="true"></iframe><noframes><a href="http://news.rsspump.com/" title="">news</a></div></noframes>


හරි දැන් ඉතින් ඕක දාන්න එහෙම එපා ගිහිල්ල වෙබ්/බ්ලොග් එකට තදියම අල්ලලා .දැම්මොත් නිකන් මොකක්ද වගේ තියෙයි යටින් එහාට මෙහාට විසිවෙවී .Angry

වැඩක් කරනකොට ඉදිරිය බලල කොරන්න එපයි . අපි ඔන්න දැන් ඒ ටික කොරමු


දැන් අපි ඕක දාල තව පොඩි div එකක් දාල පොඩි HTML ෆයිල් එකක් කොහෙට හරි අප්ලෝඩ් කොරගන්න ඕනි බොලන්ලා හෙමීට

මෙන්න මම ඒ ආපු CODE එක . ඔයාලත් මේකම අරගෙන ඔයාලගේ iframe එක දාගන්න මගේ එක අයින් කරලා

Code:
<body bgcolor="#E6E6FA">
<div id="html22" style="position:absolute; overflow:hidden; left:10px; top:3px; width:410px; height:30px; z-index:31">

<iframe src="http://s1.rsspump.com/rss.aspx?s=5dcf8817-9794-4a99-b8a4-5823d0fe8643&amp;speed=3&amp;t=0&amp;d=0&amp;u=0&amp;p=1&amp;b=1&amp;ic=9&amp;font=Times New Roman&amp;fontsize=15px&amp;bgcolor=FFFFFF&amp;color=1D80C2&amp;type=fade&amp;su=0&amp;sub=0&amp;sw=0" frameborder="0" width="100%" height="20" scrolling="no" allowtransparency="true"></iframe><noframes><a href="http://news.rsspump.com/" title="">news</a></div></noframes>
</div>
</body>

අප්ලෝඩ් කොරා මෙන්න මෙහෙම. ඔය යට ලින්ක් කෑල්ල ඔබල ගිහින් බලන්ට ඒක

http://wadiya.net76.net/blogreader/rss.html

Background color එක පොඩ්ඩක් වෙනස් කළා සුදු මට දිරවන්නේ නැති හින්ද Frown3qg

හරි දැන් ඊළඟට ඔන්න ඔය අප්ලෝඩ් කොරපු පිටුවට තව IFRAME කැල්ලක් හදාගන්නවා මෙන්න මෙහෙම


හරි හරි කලබල වෙන්න එපා බොලව් මම හදපු එකේ කෝඩ් එක දෙනවා ඔයාලට තියෙන්නේ ඔයාල දැන් අප්ලෝඩ් කරපු ෆයිල් එකේ URL එක මගේ එක මකල උඩින් දාගන්න



Code:
<iframe STYLE="border-color: 49869c" src="ADD YOUR FILE URL HERE"
width="400px" height="23px" align="bottom" scrolling="no"
frameborder="0" allowTransparency="false"> </iframe></h2>




හරි දැන් ඔන්න ඔය උඩ CODE එකේ ADD YOUR FILE URL HERE කෑල්ල මකල ඔයාල දාපු ෆයිල් එකේ ලින්ක් එක දෙන්න

හරි දැන් උබල අහයි අයි බන් කලින්කෝඩ් එකම දාල තව එකක් හැදුවේ ඒ වගේම කට්ටක් කාල කියල .
මේකනේ සින්කොන් එක මචන්ලා ...
දැන් අපි බ්ලොග් සින්ඩියක් කරනවා කියල හිතමු . ඔන්න සින්ඩියේ RSS ටික ඔක්කොම දාල සින්ඩියේ ඉන්න ඔක්කොටම ගැජට් එක දුන්න . ඊට පස්සේ තව අලුත් වෙබ්/බ්ලොග් එකක් සින්ඩියට එනවා .Oo7dt දැන් මොකෝ කරන්නේ ? ගැජට් එකක් හැදුව කියමුකෝ අලුත් සයිට් එක දාල . එත් අර අනික් අපේ ගැජට් එක දැම්ම හැම වෙබ්සයිට් එකටම ඕක දිදී මාරු කොර කොර ඉන්න පුලුවන්ද බැහැනේ ?????
දැන් අපි කරපු වැඩේ නිසා කොච්චර සයිට් අලුතින් එකතු උනත් අපිට කරන්න තියෙන්නේ අපි අප්ලෝඩ් කොරපු ෆයිල් එකේ IFRAME එක මාරු කරන්න විතරයි , ගින්දර වගේ අනික් හැම සයිට් එකකමත් අප්ඩේට් වෙලා ඇති බදු එතකොට . Oo7dt

කොහොමද ටිකිරි මොලේ ??? Poolparty Laugh

අම්මෝ දැන් අතත් රිදෙනවා බන් ගහල ගහල ලේසි නැහැ ගැහිල්ලත් Sad



තාම වැඩ ඉවර නැහැ . දැන් ඕක වෙබ් එකට දැම්මම පේජ් එකත් එක්ක එහාට මෙහාට යනවා . එහෙම වැඩක් නැහැනේ . හිටු කියන තැන හිටියේ නැත්නම් ගතියක් නැහැ . එකටත් චූටි කෝඩ් කැල්ලක් දැම්ම අපේ IFRAME එකට . ඔන්න එකත් ගෙඩිය පිටින් ලොස් නැතුව දෙනවා කරන්න තියෙන්නේ ඉස්සෙල්ල වගේම URL එක මාරු කරලා ඔයා හැදුව වගේ ඉන්න එක Wink


Code:
<div>


<style>
h2
{
position:fixed;
bottom:-2.70%;
left:.2%;
z-index: 3000;
border:2px outset #C0C0C0;
width:400px;

}
</style>
</head>


<h2>
<iframe STYLE="border-color: 49869c" src="http://wadiya.net76.net/blogreader/rss.html" width="400px" height="23px" align="bottom" scrolling="no" frameborder="0" allowTransparency="false"> </iframe></h2>


කෙටියෙන් කිවොත් අපි අර RSSBUMP එකෙන් හදාගත්තු ගැජට් එකේ IFRAME එක දාල හදල අප්ලෝඩ් කරේ HTML PAGE එකේ URL එක ඔකේ URL එක තියෙන තැනට දාහන්
එච්චරයි.............බන්

Handshake


හරි දැන් වැඩේ ඉවරයි දැන් ලස්සනට අපි හදාගත්තු ගැජට් එක ඔයාගේ පේජ් එකේ FOOTER එකට හරි අනික් ගැජට් දාපු තැනට හරි දාන්න .
දැම්මට පස්සේ ඕක හරියට ඕනි තැනට ආවේ නැත්නම් ඔය උඩ කෝඩ් එකේ

position:fixed;
bottom:-2.70%;
left:.2%;
z-index: 3000;
border:2px outset #C0C0C0;
width:400px;


කියල තියෙන ඒවගෙන් ඔය ඉලක්කම් අඩු වැඩි කොරල එහාට මෙහාට කරගන්න හොඳේ .....
ලිවිය හැකි සරලම විදියට ලිව්වා ඔන්න

එහෙනම් අපි ගියා
ලියල ලියල ඇතත් රිදෙනවා බන් රෙපක් දීල කමෙන්ට් එකක්වත් දාල යන්ට නිකන් ඉන්න එකේ බොලව්


ජයවේව !

අව්ලක් ගියොත් කමෙන්ට් එකක් දාන්න . කැමතිනම් අපේ ගැජට් එකටම ඔයාලගේ rss එකත් add කරලා දෙන්න පුළුවන් ඔයාලගේ අඩවියේ දාන්න මේක හදාගන්න අමාරුයි නම්


[/font]

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top