Wednesday, October 16, 2013

ලංකාවේ ප්‍රථම 4G LTE සේවාව Dialog වෙතින්

Pramuditha Madusanka | Wednesday, October 16, 201312:28 AM | |


දුරකථන සංනිවේදන තාක්ෂණයන් අතර අලුත්ම තාක්ෂණය ලෙස 4G සැළකෙනවා. ජංගම දුරකථන සංනිවේදන සම්මතයන් වල 4වන පරම්පරාව ලෙස සැළකෙන්නේ මේ 4G තාක්ෂණයයි. සම්මතයන් අනුව 4G ජාලයක දත්ත වේගය 1 Gbps. නමුත් ලංකාවේ මෙසේ එළි දකින්නේ 4G තාක්ෂණය නොව  4G  TD-LTE තාක්ෂණයයි. LTE යන්නෙහි දීර්ඝ තේරුම Long Term Evolution යන්නයි. මේ අනුව මෙහි දී ලබාගත හැකි සෛද්ධාන්තිඩුපරිම බාගත වේගය 100mbps වනවා.
නමුත් ඩයලොග් ආයතනය ලබාදෙන සම්බන්ධතාවයේ වේගය 4mbps පමණයි.  Home Zone හා Office Zone ලෙස නම් කර ඇති ඔවුන්ගේ 4G LTE පැකේජ දෙකෙහි මිළ පිලිවෙළින් මසකට රුපියක් 1,400ක් හා මසකට රුපියල් 3,900ක් වනවා. Home Zone පැකේජය 25GB දත්ත ප්‍රමාණයක සාධාරණ භාවිත ප්‍රතිපත්තියක් මත හා Office Zone පැකේජය 60GB දත්ත ප්‍රමාණයක සාධාරණ භාවිත ප්‍රතිපත්තියක් මත ලබාදෙනවා.
මෙය හඳුන්වාදීමේ අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූශ පැල්පිට මහතා ප්‍රකාශ කර සිටියේ LTE සේවාව ලංකාවේ ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
Dialog 4G LTE Packages

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top